උඹ අනවශ්ය බඩු අරන් සල්ලි නාස්ති කරන්නෙ නැද්ද බන්?මන් සිල්ලර ගන්නේ ගෙදර ළඟ පොඩි කඩෙන්, ඌ කිරිපිටි නෙස්ටොමෝල්ට් එහෙම ඩිස්කවුන්ට් දාල දෙනවා. අල ළූණු හාල් ඒවාට වෙනම කඩ තියෙනවා ඒවායින් ගන්නවා. සුපර් මාකට් වල එළවලු හොඳයි, එත් පොලේ ගණන් අඩුයි. එත් ඒවා තෝරන්න ඕන. මාළු ගන්නේ හන්දියේ මාළු කඩෙන්. මස් සුපර් මාකට්. දුර ගමන් බස් එකෙන්. ළඟ තැන පයින් හෝ බයික් එකේ. එච්චරම තමයි. වෙන අඩු කරන්න විදි නෑ.
ඒ මාරුවෙ වාසිය මොකක්ද? ඇත්තට සල්ලි යනකොට නාස්ති කරන්න හිතෙන්නැ නැද්ද?මම ක්‍රෙඩිට් කර්ඩ් එක නැතුව ඩෙබිට් කාර්ඩ් එකෙන් ගෙවන කරන වැඩේ පටන් ගත්තා...
ලොකුවටම නැතත් දැනට ගණන් හිලව් පෙන හැටියට 10000-15000 වගේ ඉතුරුයි.. මාස 2ට කලින් පටන් ගත්තේ..
ඒ ඇරුනම ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරන්නේ කීල්ස් එකේ එහෙම ඔෆර් වලින් බදු ගන්න.. මස් ,මාළු, එළවලු වලට එහෙම 25% වගේ අඩුවට සෙට් වෙන්නව.
නෑ බන්. එහෙම අනවශ්‍ය දේවල් ගන්නේ නෑ. ඉස්සර නාස්ති කළා. දැන් ඒවා නවත්තගෙන ඉන්නේ.උඹ අනවශ්ය බඩු අරන් සල්ලි නාස්ති කරන්නෙ නැද්ද බන්?
ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ලිමිට් එක ලොකු නිසා අනවශ්‍ය දේවලුත් ගන්න හිතෙනවා.. කඩේ එහෙම ගියාම..දැන් සල්ලි කැපෙනවා පෙන නිසා වැඩිය අනවශ්‍ය දේවල් ගන්නේ නෑඒ මාරුවෙ වාසිය මොකක්ද? ඇත්තට සල්ලි යනකොට නාස්ති කරන්න හිතෙන්නැ නැද්ද?
මම ක්‍රෙඩිට් කර්ඩ් එක නැතුව ඩෙබිට් කාර්ඩ් එකෙන් ගෙවන කරන වැඩේ පටන් ගත්තා...
ලොකුවටම නැතත් දැනට ගණන් හිලව් පෙන හැටියට 10000-15000 වගේ ඉතුරුයි.. මාස 2ට කලින් පටන් ගත්තේ..
ඒ ඇරුනම ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරන්නේ කීල්ස් එකේ එහෙම ඔෆර් වලින් බදු ගන්න.. මස් ,මාළු, එළවලු වලට එහෙම 25% වගේ අඩුවට සෙට් වෙන්නව.
ehema nasthiyaknam wenna naha lokuwata.උපරිම අඩුවෙන් තමා දුවන්නෙ.
ඉලගට තියෙන්නෙ මහන වෙන්න තමා.
යකඩ වලට ද ?වාහනෙ විකුනල දාල
meka nam aththa ban. wiyadam wenawa therenne naha. end of month statement eka aawama thamaa hik gawenneක්‍රෙඩිට් කාර්ඩ් එකේ ලිමිට් එක ලොකු නිසා අනවශ්‍ය දේවලුත් ගන්න හිතෙනවා.. කඩේ එහෙම ගියාම..දැන් සල්ලි කැපෙනවා පෙන නිසා වැඩිය අනවශ්‍ය දේවල් ගන්නේ නෑ
උදා : වයර් හෙඩ් ෆෝන් එකක් හොයන්න ගිහිං 28000 විතර බ්ලුටුත් හෙඩ් සෙට් එකක් ගත්තා CC eken.
meken maruwena eka tama amaruma wade. eunata padiya hambunama cc walata gewuwama itiri na. ilaga mase aith card use wenoමම ක්‍රෙඩිට් කර්ඩ් එක නැතුව ඩෙබිට් කාර්ඩ් එකෙන් ගෙවන කරන වැඩේ පටන් ගත්තා...
ලොකුවටම නැතත් දැනට ගණන් හිලව් පෙන හැටියට 10000-15000 වගේ ඉතුරුයි.. මාස 2ට කලින් පටන් ගත්තේ..
ඒ ඇරුනම ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරන්නේ කීල්ස් එකේ එහෙම ඔෆර් වලින් බදු ගන්න.. මස් ,මාළු, එළවලු වලට එහෙම 25% වගේ අඩුවට සෙට් වෙන්නව.

matath oka meter una nisa thama debit ekata maru une..meken maruwena eka tama amaruma wade. eunata padiya hambunama cc walata gewuwama itiri na. ilaga mase aith card use weno![]()