කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,382
    3,734
    113
    colombo
    ඇත්තටම සංතෝෂයි මේ වගේ ආණ්ඩුවට රටට බරක් නොවී ජීවත් වෙන විදිය ගැන කතා කරන පිරිසක් බිහිවීම ගැන..

    පුළුවන් තරම් රටේ ඩොලර් පිටරටට යවන දේවල් වලින් ඇත් වෙලා ඉන්න, public transport යූස් කරන්න. එතකොට තෙල් ටික ගන්න ඩොලර් හරි ඉතුරු වෙනවා.
    අපි ආණ්ඩුවට බරක් නොවී ජීවත් වෙන්න හැදුවාට ආණ්ඩුව අපේ සල්ලි හොරා කළා ගෙවල් හදනවා බිට්කොඉන් ගන්නවා හරිම දුකයි.

    ඊට වඩා දුක ඒවා සුද්ද කරන ඔහෙලා වගේ මිනිස්සු.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,699
    11,046
    113
    Nugegoda, Sri Lanka
    1. Wahane Short trips yanne naa. Bus, train or Uber.
    2. Badu unmarked items arenna okkoma supermarket eken Massekata parak wage
    3. Anawashya ewa thanikara kapa atha, Eliyen kana ewa, wahaneta anam manam kaali gaththa ewa nawaththuwa..
    4. Wahane running service gedara karanne. Repairs too..
    5. long distance travel mama witharak yana ewa bus eke.. family ekama yanawanum witharai wahane eliyata ganne
    6. Family outings hotels kapala damma dan Bungalows book karagena indala enawa
    7. Redi ganneth aduwen. Offers thibboth witharay wfh hinda therumak naa.
    8. Gedara hadanawadeth allala damma. Uda thattuwa wahale witharay. Ayeth cost down unoth arenna harilawath balanne naa..
    9. Wahane maaru karanna hithala ayeth nikan hitiya. Dan tiyena cost walata wahana gannawanum oluwa balawaganna wey..

    Umbalata hithaganna puluwanne Lankawe business watila thiyenne ay kiyala..
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,382
    3,734
    113
    colombo
    1. Wahane Short trips yanne naa. Bus, train or Uber.
    2. Badu marked items arenna okkoma supermarket eken Massekata parak wage

    Gedara hadanawadeth allala damma. Uda thattuwa wahale witharay. Ayeth cost down unoth arenna harilawath balanne naa..

    Wahane maaru karanna hithala ayeth nikan hitiya. Dan tiyena cost walata wahana gannawanum oluwa balawaganna wey..

    මේ දෙක හැමෝටම කරන්න බැරි වැඩ . මෙහෙම හිටපු එක ලොකු දෙයක්.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,113
    1,991
    113
    අපි ආණ්ඩුවට බරක් නොවී ජීවත් වෙන්න හැදුවාට ආණ්ඩුව අපේ සල්ලි හොරා කළා ගෙවල් හදනවා බිට්කොඉන් ගන්නවා හරිම දුකයි.

    ඊට වඩා දුක ඒවා සුද්ද කරන ඔහෙලා වගේ මිනිස්සු.
    ආත්මාර්කාමී වෙන්න එපා ස්වෙච්ඡාවෙන් මෙච්චරකල් වැඩ කලේ දැනුත් මන්ත්‍රි පඩිය ගන්නේ නැහැ.
    අනෙක ජනතාවට ඉන්න පොහොසත් රටක් හදන නායකත්වය දෙන පිරිස අපි බලාගන්න ඕනේ. සැමට එක සමාන නීතියක්, ලස්සන හෙට චවසක් නිර්මාණය කරන්නනේ මේ සේරම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,379
    1
    158,702
    113
    98
    කෑගල්ල
    ආත්මාර්කාමී වෙන්න එපා ස්වෙච්ඡාවෙන් මෙච්චරකල් වැඩ කලේ දැනුත් මන්ත්‍රි පඩිය ගන්නේ නැහැ.
    අනෙක ජනතාවට ඉන්න පොහොසත් රටක් හදන නායකත්වය දෙන පිරිස අපි බලාගන්න ඕනේ. සැමට එක සමාන නීතියක්, ලස්සන හෙට චවසක් නිර්මාණය කරන්නනේ මේ සේරම

    Niyamay sahodaraya
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,382
    3,734
    113
    colombo
    ආත්මාර්කාමී වෙන්න එපා ස්වෙච්ඡාවෙන් මෙච්චරකල් වැඩ කලේ දැනුත් මන්ත්‍රි පඩිය ගන්නේ නැහැ.
    අනෙක ජනතාවට ඉන්න පොහොසත් රටක් හදන නායකත්වය දෙන පිරිස අපි බලාගන්න ඕනේ. සැමට එක සමාන නීතියක්, ලස්සන හෙට චවසක් නිර්මාණය කරන්නනේ මේ සේරම
    අනිවාර්යෙන් අර්ථාමත්කාමි නැහැ.

    පඩිය ගන්නේ නැහැ. නිල නිවාස දෙක ගානේ ගන්නේ

    පඩි එපා. හොර ටෙන්ඩර් දාලා. බිලියන ගනන් හොරා කන්නේ.

    එහෙන් මෙහෙන් හැක් කරලා double payment කරලා. ඩොලර් මිලියන ගණන් ගන්නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,440
    19,694

    නියමයි...