මදුරු දැලක් ගත්තා. ඒත් අවුලක්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,867
    5,019
    113
    නෑ බන්, ඒක මට හම්බුන පලවෙනි වතාව. ඒක entrance එකට easy වෙන්න හදලද නැත්තන් manufacturing defect එකක්ද දන්නෑ. කඩේට ආයෙ උස්සන් ගිහින් ලැජ්ජ වෙන්න කලින් උබලගෙන් ඇහුවෙ
    ඔය බන් මෝල් කූස් වෙලා ආපු ගමන් එක පාරටම ඇඳට ගිහින් ජින්කි ජිකා කරන්න හදල ඇත්තේ. ඔතන පොඩි සිදුරක් වගේ තිබ්බොත් තලගොයා හුබහට රිංගනවා වගේ ලත වේවි එන්ටර් වෙන්න ගියොත් වැඩක් නෑනේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,571
    113
    35
    Spain
    Mosquito nets - only in SL..
    මන් දැකල තියෙනවා වීඩියෝ, ඇමෙරිකාවේ එහෙම දොරවල් වලට මදුරු දැල් හයි කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මදුරුවෝ නැතිද?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,713
    2,813
    113
    මන් දැකල තියෙනවා වීඩියෝ, ඇමෙරිකාවේ එහෙම දොරවල් වලට මදුරු දැල් හයි කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මදුරුවෝ නැතිද?

    Hardly any cuz they keep the country clean..

    I lived in 3 states here but never had to worry about Mosquitoes..
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    ඒ overlap වෙලා තියෙන කෑල්ල entrance එක ලේසි වෙන්න හදපු එකක් වෙන්න ඇති, නෙට් එක ටිකක් උස්සලා එල්ලලා බලන්න. ඒ පැත්තෙන් මදුරුවො ඇතුළට යන්නෙ නැත්නම් ලොකු අවුලක් නෑ වගේ.