ඔය බන් මෝල් කූස් වෙලා ආපු ගමන් එක පාරටම ඇඳට ගිහින් ජින්කි ජිකා කරන්න හදල ඇත්තේ. ඔතන පොඩි සිදුරක් වගේ තිබ්බොත් තලගොයා හුබහට රිංගනවා වගේ ලත වේවි එන්ටර් වෙන්න ගියොත් වැඩක් නෑනේ.නෑ බන්, ඒක මට හම්බුන පලවෙනි වතාව. ඒක entrance එකට easy වෙන්න හදලද නැත්තන් manufacturing defect එකක්ද දන්නෑ. කඩේට ආයෙ උස්සන් ගිහින් ලැජ්ජ වෙන්න කලින් උබලගෙන් ඇහුවෙ
මන් දැකල තියෙනවා වීඩියෝ, ඇමෙරිකාවේ එහෙම දොරවල් වලට මදුරු දැල් හයි කරලා තියෙනවා. ඕස්ට්රේලියාවේ මදුරුවෝ නැතිද?Mosquito nets - only in SL..
මන් දැකල තියෙනවා වීඩියෝ, ඇමෙරිකාවේ එහෙම දොරවල් වලට මදුරු දැල් හයි කරලා තියෙනවා. ඕස්ට්රේලියාවේ මදුරුවෝ නැතිද?