මට කාලයක් තිබුනා හැමදාම අතේ සතේ නැති. ෆ්රීලාන්ස් ප්රොජෙක්ට් කලේ ඒකලේ. මාස කීපයකට සැරයක් නේ සල්ලි එනනේ ඒ නිසා මාර අමාරුවෙන් හිටියෙ. ගහපු ගේමක් තමයි පිටකොටුවෙ ඒම ගිහිල්ලා බල්ක් විදියට බඩු අරගෙන එන එක. ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.
කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ. ගොඩක් දුරට කඩේ ලොකු ලූනු කිලෝ එක රුපියල් දෙසිය පනහට යද්දී මම පිට කොටුවෙන්න පුළුවනි එකසිය පනහට ගන්න. මාළු කෙඩ් මාලු 1000 නම් එලියේ 2000, එළවළුත් එහෙමයි.
මස් මම ගත්තෙ ලග තිබුන ෆාම් හවුස් එකකින්. උට කෝල් කරල කිව්වම කිලෝ 25 ක් ඔන කියල ඌ මරල මස්කරල තියනවා. දැන් කීල්ස් එකේ 1350 මස් මම ගන්නේ අයිස් නැතුව ඊයෙ ගෙනාවේ 900 ට. කුකුල පනපිටින් නම් ගන්ෙන් දැන් ප්රයිස් එක 640. මරණ කරන වැඩ කරන්න හිතක් පපුවක් තියන් බැරිනිසා 900 ට ගන්නවා.
මාසෙ යන බඩු කොහොමත් යනවනේ මගේ ට්රික් එක ඒව තොගයට එකපාර ගන්න එක. එතකොට පට්ට ඩිස්කවුන්ට් එකක් එනවා. අඩුම මට මාසයකට ලක්ෂයක් විතර ඉතිරි වෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි තාත්තයි විතරක් උනාට පට්ට නෑදෑයො ගොඩක් එනවා හැමදාම. ඉතින් වියදම සැරයි.

මතක ඇතුව දියුණු රටවල් වල ජීවිතය වැඩක් නෑ ඒවායේ සැප නෑ කියල ත්‍රෙඩ් / කමෙන්ට් දාපල්ලා.