අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ..
මගේ රස්සාව තියෙන කාලේ බුද්ධ දර්ශනයේ අනුව මම සල්ලි ඉතුරු කලා. ආයෝජනය කලා..නැති නාස්ති කලේ නෑ...හැමෝම කරන කරන දේ කලේනෑ... හරි අරපරිස්සමෙන් මුදල් පාවිච්චි කලේ..
එක පාරටම අපිව රස්සාවෙන් අයින් කලා...හැමෝම අසරන වුනා..කෙලවුනා...
අදටත් ජිවත්වෙන්නේ ඒ ඉතුරු කරපු සල්ලි ආයෝජනය කරලා එන පොලියෙන්.....ගිහියෙක් වෙලා මේ දර්ශනයේ ප්රතිඵලය මෙහෙම එනවනම්...අනික්වා ගැන කවර කතාද?
උපුටා ගැනීම

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සූත්ර දේශනාවල (විශේෂයෙන්ම සිඟාලෝවාද සූත්රය සහ ව්යග්ඝපජ්ජ සූත්රය) ගිහියෙකු මුදල් පරිහරණය කළ යුතු ආකාරය ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.
- භෝග විභජන සූත්රය (ධනය බෙදා වෙන් කිරීම): බුදුදහමේ පෙන්වා දෙන්නේ උපයන ධනයෙන් හතරෙන් එකක් (1/4) පරිභෝජනයටත්, හතරෙන් දෙකක් (2/4) නැවත ආයෝජනයටත් (කර්මාන්ත සඳහා), ඉතිරි හතරෙන් එකක් (1/4) හදිසි ආපදාවකදී ප්රයෝජනයට ගැනීමට ඉතිරි කළ යුතු බවත්ය.
Last edited: