වරෙල්ලා... පොඩි එකා ළිඳේ!

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,972
    3,517
    113
    Me wage ahaka yana kachal daganna podi huththala nam saapayak. Godata gattata passe mukut nowunu gaanata sadda netuwa tika welawak indala aaye mokak hari me wage wedak karawi.
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    536
    413
    63
    ඌ ගිහින් පැන්න නේ. ගෙදර උන් එක්ක තරහ වෙලා ද?

    Linda wahala neda tobune, mu puruddata wage naginda eti,
    E gedara podi ekek newei wenna athi hemoma sudu adan inne danayak wage mokak hari kattiya ekathu wena welawaka ekkan apu podi ekek wenna athi :nerd:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,755
    8,327
    113
    හයියෝ.. මම හිතුවේ වරුණ කියන කෙනා කොහොම හරි තටමල තටමල මෑණියන්ගේ ලිදේ වැදිලා කියල
     
    • Haha
    Reactions: Tramadol

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,445
    6,848
    113
    ඔය වගේ ලින් ඕන තරම් තියෙනවා වතුර අඩු පැති වල.. හැබ් ඇයි ඔය දාන කොන්ක්‍රීට් සයිස් එකටහදපු ප්ලාස්ටික් කවර තියෙනවා දාන්න... එක්කෝ උසට බදින්න ඕනේ.. නැත්හම් ඒකක් දාන්න ඕනේ.. බලපන් කොච්හර අනාරික්ශිත්වද වැඩක් ද කරල තියේන්නේ කියල.. කරුවලේ පොඩි එකා නගිනවා.. නෙට් එකක් ද කොහෙද තිය්න්නේ..
     
    • Sad
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,473
    8,809
    113
    Kotahena
    ඔය වගේ ලින් ඕන තරම් තියෙනවා වතුර අඩු පැති වල.. හැබ් ඇයි ඔය දාන කොන්ක්‍රීට් සයිස් එකටහදපු ප්ලාස්ටික් කවර තියෙනවා දාන්න... එක්කෝ උසට බදින්න ඕනේ.. නැත්හම් ඒකක් දාන්න ඕනේ.. බලපන් කොච්හර අනාරික්ශිත්වද වැඩක් ද කරල තියේන්නේ කියල.. කරුවලේ පොඩි එකා නගිනවා.. නෙට් එකක් ද කොහෙද තිය්න්නේ..
    ow net eka kadan yanawa wage
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,383
    1,210
    113
    United States
    අවුලක් නැතුව නාගෙන වගේ ගොඩට ආපු එක නම් හොඳයි, බය හිතෙන සීන් එකක් ඒක
    ඒත් අර නෙට් එක කැඩෙන තරමට දාල තියෙන ළිඳකට නම් හරි කවරයක් ඕනමයි