We are Sooo cooked !
The gap between those who do not integrate to AI and those are will be Hugeeeeeeeeeeeeeeeeeeee
( If this is true )
@handley FYC
Last edited:
koheda?අපි හයිපොතටිකලි හිතුවොත් කට්ටිය AI බොට්ස් පාවිච්චි කරන්න පටන් ගනියි කියලා ඔය වැඩේට. ඊට පස්සෙ ලොකුවටම එන්නෙ ප්‍රොම්ට් ඉන්ජිනීරින්ග් කෝසස්?. දැනුත් තියනවා . මම කිව්වෙ ලොකුවටම
X x Cursor subscription update එකක් ආවාBump. Now everyones tries this
මෙවයෙ ප්‍රතිඵල කොහොමද කියල නම් දන්නෙ නෑ මචන්. Just search "prompt engineering for traders/money market "koheda?