ගෙදරින් බත් එක ඔතන් ඇවිත් වැඩ කරනවා කිව්ව මාලිමා ජෙප්පෝ ඉතිහාසයේ ලොකුම හොර තක්කඩි වීම: කටේනායක කථා වස්තුව

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113
    විපක්ෂෙට පුළුවන් ඔය වගේ සූපින් වැඩ කරන්න තමයි 😅. විශ්වාසභංග ගේනවා පරදිනවා අකුලන් යනවා 🤌🏼
     
    • Dislike
    • Haha
    Reactions: Z e u s and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,271
    18,571
    113
    මොනාද බන් මේ හිඟන චෝදනා. අපිනන් උඹලගේ චරිත, මහින්ද කහඳගමගේ කරපු හොරකන් voice recording එක්ක ඉදිරිපත් කලේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,002
    1,016
    113
    United States
    කවුරු කළත් හොරකම හොරකම තමයි, ඒක පක්ෂෙ බලලා සාධාරණ කරන්න බෑ. හැබැයි කතාවෙ සම්පූර්ණ විස්තරයි පොලිස් පරීක්ෂණෙයි එනකන් ඉන්නේ නැතුව මුළු කණ්ඩායමකටම ලේබලේ ගහන එකත් හරි නෑ. කරුණු තහවුරු වුණාම ඇත්ත එළිවෙයි.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113
    මාලිමාවේ කවුරුත් හොරා කන්නේ, පගා ගහන්නේ, රාජ්‍ය දේපල අවභාවිතා කරන්නේ නැ.
    අත්දැකීම් මදිකම සහ යම් යම් කාරණා කෙරේ ඇති නීතිය කෙරෙහි අවබෝධය මදි කම නිසා යම් යම් වැරදීම් වෙන්න පුළුවන්.
    වඩා වැදගත් වෙන්නේ ඒ තුලින් ඒ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යෑම.


     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,646
    8,186
    113
    බොරු විදින මැෂිමක් මෙන්න...


    843764945_1575466281354800_1411467994817495941_n.jpg
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113

    අත්වැරදිමක් කියලා නලින්ද සහෝදරයා කිව්වේ දැක්කේ නැත් ද? මිස්ටේක් වෙනවා නිහතමානිව පිලි අරගෙන නිවැරදි කරගන්න එක තමා නියම නායකයෝ කරන්න ඕනේ. අනික කිසි පාඩුවක් වෙලා නෑ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,002
    1,016
    113
    United States
    කතානායකව බේරගන්න ජනාධිපති ඉදිරිපත් වෙන්නෙත් නෑ කියන එක නම් වීඩියෝ එකෙන් පැහැදිලියි, බත් එක ඔතන් ආවා කියපු කතාවට මේක හොඳටම පටහැනියි බන්
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113
    කතානායකව බේරගන්න ජනාධිපති ඉදිරිපත් වෙන්නෙත් නෑ කියන එක නම් වීඩියෝ එකෙන් පැහැදිලියි, බත් එක ඔතන් ආවා කියපු කතාවට මේක හොඳටම පටහැනියි බන්
    මොකක් ද බේර ගන්න තියෙන්නේ? විශ්වාසභංගේ කොහොමත් පැරදි. කතානයක ඒ පුටුවේ ඉදියි. එහෙම මුකුත් විශේෂයෙන් ඕනේ වෙන්නේ නෑ.
    ඔයාලා කෑ ගැහැවට කුමාර ජයකොඩි වගේ තනතුරෙන් අයින් කරයි කියලා හිතුව ද එහෙම වෙන්නේ නෑ. ටයිටල් එක ගැලැව්වත් ජයකොඩි අනුර සහෝදරයේ දකුණු අත වගේ පක්ෂෙත් එක්ක නොසැලි ඉන්නවා. ඔයාලා බය වෙන්න එපා.