පට්ට මාමේ.සුපිරි ඉකෝලේ කාලයක් පොල් මාමට තිබිලා තියෙන්නේ
ammoo patta
නියමෙට ලියලා තියනවා...මට හිනාව නවත්ත ගන්න බැරි උනා..අම්මා අහනවා තොට පිස්සුද තනියම හිනා වෙන්නේ කියලා... මටත් ඔය වගේ සීන් නම් අම්බානක තිබිලා තියනවා... හරියටම අපේ පන්තියේ හිටපු එවුන් වගේම ටිකක් තමයි උබලගේ පන්ති වලත් ඉදලා තියෙන්නේ... මේවට දෙන්නේ නැති rep මොකටද ?
පසුව කියවමි.
තුති...!!
කමෙන්ට් කරපු හැමදෙනාටම ස්තුතියි.

අපේ රිප්ලයි කෝට් කරන්නෙත් නෑ මේකා..
කමක් නෑ.. කතාව දාහන්කො බාගෙට නවත්තපු..
මේවා යට ගිහිල්ලනේ..ඉන්ඩ මාමේ කියවලා කමෙන්ට් එකක් දාන්නම්..
![]()
හප්පේ.. එක හුස්මටම කියෝගෙන ආවා...
මම මුලින් හිතුවේ පියානෝ එකක් ගැන කියන කතාවක් කියලා..
වෙනදා වගේම තමයි.. කියන්න දෙයක් නෑ ලස්සනට ලියල තියෙනවා..
"අපි ටෙම්පරියට තාත්ත කෙනෙක් හොයා හොයා ටවුම පුරා ඇවිදිද්දී අපේම එකෙක් තමයි ගෙදරටම ගිහින් චූදිතයාගේ මවු තුමියට එකොළහයි තිහට ඉස්කෝලෙට එන්නයි කියල පණිවිඩේ දීල තියෙන්නේ. ඒ මදිවට ඌ අපේ එකාගේ අම්මට කියල තියෙනවා පුතාට නොදන්වාම එනවනම් හොඳයි කියල."
අම්මප මේ වගේ බුවෙක්නම් හැම ඉස්කෝලෙකම වගේ ඉන්නවම තමයි..
patta bn
adu tharamin ussapu thana damma nam hondai
පට්ට කතාව ඕයි..
ඔය බඩාට පිරිමි ළමයි එහෙම ඉන්නවද..

මේක එක කොටසින් ඉවර කරල වෙලාවට..
ඒ උනාට කෝ යකෝ අනිත් කතාවෙ ඉතුරුවා..
බාගෙට නැවැත්තුවෙ මොකෝ..
ඇත්ත කියපන් පොලා උඹ අපේ ඉස්කෝලෙ එකෙක්ද?![]()

ඉතින් මම කොහොමද උඹේ ඉස්කෝලේ දන්නේ කියහන් ..![]()
adu tharamin ussapu thana damma nam hondai
කතෘගේ අයිතිය ගැන හිතුව එක ගැන ස්තුතියි මචන්.. ඉස්සුවේ නැහැ.. මේක තියන බ්ලොග් එක ලියන්නෙත් මම.. ලින්ක් එක මෙතන දැම්මොත් මම ස්පෑම් කරා වෙයි.. ඒ හින්ද ලින්ක් එක දාන්නේ නැහැ. ඕනෙනම් කියන්න මම PM කරන්නම්... බ්ලොග් ලියන්න කලින් එළකිරියේ සෙට් එක සෙට් වුනේ.. ඒ හින්ද බ්ලොග් එකේ දාන හැමදේම මෙතනත් දානවා කැමති උදවියට කියවන්න..
ඒකයි මමත් නිකන් ඔලොක්කුවට වගේ හිනාවක් දැම්මේ.. 