පාගමන ගිහිං ඉවරද බං? ඤාණසාර හිමි එළියෙද?
15ක් වත් නෑ නේද මගක් යද්දී. V8 වල කඩේටත් වඩින උන්ට පුලුවන්ද ඔච්චර දුර පයින් යන්න.
හොඳට හැමදාම පිනට ගිලලා ඇඟ පුරා ලෙඩ ලැට් එකට යන්න බැරි හති වුන් නුවර ඉඳන් කොළඹ යන්න හදනවා.
මුං හිතන්න ඇති සාම පාගමනට වගෙ මිනිස්සු සප් එක දෙයි කියලා කෙසෙල් කොළ එහෙම එළලා. පවු යකො උදේට ගිණි රස්නෙ දවල් වෙද්දී හෙන ගාගහ වහිනවා.
මුංට බුද්ධාගම ගැන කැක්කුමක් නෑ. මුංට ප්‍රශ්නෙ තියෙන්නෙ දැං සිවුරට තිබ්බ බලේ නැති වුන තරහ. ඉස්සර සිවුර දාගෙන ඕන බලු වැඩක් කරන්න පුළුවන් කම තිබ්බ. රාජපක්ෂලා වුනත් සිංහල බෞද්ධ ඡන්ද ටිකට තට්ටයොන්ට ඕනැ විදිහට නටන්න දුන්නා.
සිවුරේ කිසිම දේශපාලන බලයක් නැති බවත් සිවුරට කිසිම විශේෂ සැළකිලි නැති බවත් පෙන්වා දී ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ගෙ සිවුර ගලවා ජම්පරයට බැස්සු අනුර කුමාර දිසානායක මහතාට මගේ හද පිරි ප්‍රණාමය.