Yandex Mail වැඩ නෑ Data Center එකට කෙල වෙලා නේද උන්ගේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,362
    12,883
    113
    38
    මම Yandex 360 Mail Use කරන්නනේ මගේ එක Domain එකකට.
    අද Mail එන්නේ නෑ හොයලා බැලුවාම මේක දැක්කේ , ඩ්‍රෝන ප්‍රහාරයක් වැදිලා කියනවා DC එකට

    https://www.aljazeera.com/news/2026...ntre-in-vladimir-shut-down-after-drone-attack

    https://www.reuters.com/world/europ...area-shut-down-after-drone-attack-2026-10-11/



    download.png
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,415
    1
    2,677
    113
    Heaven
    GraphicsGods.com
    අපිට වැඩ. උබ කස්ටමර් කෙයා උන්ගෙ කාලෙ කන නිසා උබේ අකවුන්ට් එක close කරල දාන්නැති.

    ඒත් ගැලවීමක් නැති නිසා Drone ප්රහාරයක් වැදුන කියල පචයක් කෙලින්නැති

    The Office Lol GIF
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,327
    7,702
    113
    Narcissistic Sociopath Manipulator
    කළු පූසෙක් මුණ ගැහෙනවා/ හූනෙක් කෑගහනවා වගේ, නදුන් අයියව උදේම හම්බුනාම උගෙ දවසම ඉවර ඇති නේද? :P
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,400
    27,702
    113
    අපෙනම් වැඩ, ඩ්‍රෝන ප්‍රහාරෙ වැදිලා තියෙන්නෙ DC එකේ server rack එකේ, හරියටම උඹෙ account තියෙන තියෙන node එකට වෙන්න ඇති. බලපන්කො ඒකෙත් හැටි. CEO ට කෝල් එකක් ගමුද?
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,415
    1
    2,677
    113
    Heaven
    GraphicsGods.com
    මෙ ත්රෙඩ් එක yandex කස්ටමර් කෙයා උන්ට share කරපන්. කරල උන්ට බැනපන්. දැන් කොහොමත් එකයිනෙ

    ඒක නෙමෙයි, @Nadun26 මොකෝ සද්දයක් නැත්තෙ. අතේ ගහන්න පටන් ගත්තද? නළ ළිං පචයා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,386
    12,324
    113
    අපිට වැඩ. උබ කස්ටමර් කෙයා උන්ගෙ කාලෙ කන නිසා උබේ අකවුන්ට් එක close කරල දාන්නැති.

    ඒත් ගැලවීමක් නැති නිසා Drone ප්රහාරයක් වැදුන කියල පචයක් කෙලින්නැති

    The Office Lol GIF

    apit nm wada ube IP eka black list krla ati

    අපෙනම් වැඩ, ඩ්‍රෝන ප්‍රහාරෙ වැදිලා තියෙන්නෙ DC එකේ server rack එකේ, හරියටම උඹෙ account තියෙන තියෙන node එකට වෙන්න ඇති. බලපන්කො ඒකෙත් හැටි. CEO ට කෝල් එකක් ගමුද?
    තොපි මොනාද මේකෙන් කොරන්නේ
     
    • Haha
    Reactions: Sonik Sonik

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,362
    12,883
    113
    38
    අපිට වැඩ. උබ කස්ටමර් කෙයා උන්ගෙ කාලෙ කන නිසා උබේ අකවුන්ට් එක close කරල දාන්නැති.

    ඒත් ගැලවීමක් නැති නිසා Drone ප්රහාරයක් වැදුන කියල පචයක් කෙලින්නැති

    The Office Lol GIF
    apit nm wada ube IP eka black list krla ati
    උන්ගේ පේජ් එකේ දාලා තියෙනවා වැඩ නෑ කියලා රුසියන් උන්ටවත් උබලට කොහේ වැඩ කරන්න ද ?
     
    • Like
    Reactions: mall_9n

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,415
    1
    2,677
    113
    Heaven
    GraphicsGods.com
    උන්ගේ පේජ් එකේ දාලා තියෙනවා වැඩ නෑ කියලා රුසියන් උන්ටවත් උබලට කොහේ වැඩ කරන්න ද ?

    උන්ගේ පේජ් එකේ දාල තියෙන්නෙ තෝව රවට්ටන්න යකෝ

    poop potato GIF
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,362
    12,883
    113
    38
    image.png


    awlak na weda
    මගේ ඔය ටික වැඩ හොදට හැබැයි E-mail එන්නේ නෑ , smtp වැඩ නෑ ping කරලා බලන්න smtp server එක Down වෙලා තියෙන්නේ

    @Nadun26 උබ හිතුවද ඩේට සෙන්ටර් එකයි තියෙන්නෙ කියල
    ගොඩක් තියෙනවා හැබැයි හවස ඉදලා Yandex Mail එකට E-mail එන්නේ නැහැ
    smtp server එක උන්ගේ Down , උන්ගේ පේජ් එකේ දාපු Note එකේ තියෙනවා Mail Down කියලා

    download.png

    ------ Post added on Oct 11, 2026 at 10:22 PM