ඡන්දෙට කලින් ඩොලර් බිලියන 40 කජ්ජක්ද ගාපු එකා දැන් ගම් ගම් ගානෙ ගිහින් ඩොලර් නැතුව හිරවෙලා ඉන්නෙ ගානවා🤭🤭

planner123

Well-known member
  • May 22, 2018
    9,625
    16,505
    113
    Hichchi abey a kaale daapu post ekak thibuna airport eke eliyata ena suddonta kahata tea koppayai, hakuru kellakui deela 50 USD koheda ganna ekak.
    Dan eka karanawada dannaha :rofl:
     
    • Haha
    Reactions: Thiefx

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113
    ජීවන වියදම ගැන එළකිරියෙන් උපදෙස් ගන්න දනරජා

    බිලියන ටෝක්ස් දෙන්න ඇවිල්ලා උදේ පාන්දරම

    ගුද් මෝනිං දනරජා(elakiri)
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,971
    3,516
    113
    Econ beri moda pakku. 75 wasaraka saapeta benapu un econ beri, awurudu 65k weradi, moda policies gena kata karapu, sarin sareta terrorism karapu unta chande dunna. Den itin balan inna tyenne. Jepponta puluwan akuru witarai. Okunta chande dunne akuru danna nisa job ekak karana middle class heenamanayo set eka. 2019 gotabayata chande dunnet e modayo tikama tamai. Jeppo kale depress wuna middle class anathayo set eka ugaththu kiyala murunga atte tyala unge chande gattu eka.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,047
    1,382
    113
    ශ්‍රී ලංකාව
    ඔය ගොඩේ බයියො ඩොලර් රුපියල් දන්නවද. රුපියල් ප්‍රශ්නයක් එන්නෙ නෑ කිව්වම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ. ඕකුං උදේට කුඹුරට බහිනවා රෑට ඇවිත් මොනාහරි ගිලලා හුකලා බුදිය ගන්නවා. අස්වැසුම සහනාධාර එන්නෙ රුපියල් වලින් නෙ. ඩොලර් ඕනැ ලොකු මිනිස්සුන්ටනෙ හොඳ වැඩේ කියලා හිනා වෙවී නිදා ගන්නෙ.
     
    • Haha
    Reactions: monson