ඉස්සර වගේ නෙවී, දැන් VIP වෙන්නෙ ambulance විතරයි 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,579
    77,987
    113
    Hithe bayen aththe.
    Pavu wade monawa wunath. Stress wela inne kolla.
    ඕකා සමහරවිට UN එකට ගියේ නැත්තේ ගමේ කතාවක් කලාම විසිල් ගහල අප්පුඩි ගහන්න සෙට් එකක් හිටියට UN එකේ එහෙම නැති නිසා වෙන්න ඇති නේද බන්? බලපන් මූ පච කෙලින්න සෙට් උනාම උගෙ මූනේ තියෙන හිනාව. 🤭 🤭
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,233
    7,255
    113
    Back Bay-Beacon Hill, Boston
    ANURA-Ku150(1).jpg


    බුදාම්මොහ් පපුව..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,750
    8,986
    113
    රූකඩ රාජ්ජේ
    මුගේ කතාව UN එකට තේරෙන්නේ නෑ .. උන් කතා මූට තේරෙන්නෙත් නෑ 🤌🤌
    ඕකා සමහරවිට UN එකට ගියේ නැත්තේ ගමේ කතාවක් කලාම විසිල් ගහල අප්පුඩි ගහන්න සෙට් එකක් හිටියට UN එකේ එහෙම නැති නිසා වෙන්න ඇති නේද බන්? බලපන් මූ පච කෙලින්න සෙට් උනාම උගෙ මූනේ තියෙන හිනාව. 🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,568
    113
    Mother Earth
    මෝඩ මිනිස්සු රවට්ටපු තබුත්තේගම අනුර කුමාර බල්ලා. මිනිස්සු බල්ලොන්ටත් රැවටෙනවනේ යකෝ. බලපන්කො ඉතින් මිනිස්සු කොච්චර මෝඩද කියලා ? 🤷‍♂️
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,954
    2,957
    113
    මෝඩ මිනිස්සු රවට්ටපු
    හාහා.. මරු එකා කියන්නේ .දැන් එතකොට සල්ලි දැම්ම කියලා බොරුවට රවට්ටන්නේ ගියේ කවුද දන්නෙ නැ..හොර පකයා.. :lol: :lol:
     
    • Haha
    Reactions: Ysa Karu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,568
    113
    Mother Earth
    හාහා.. මරු එකා කියන්නේ .දැන් එතකොට සල්ලි දැම්ම කියලා බොරුවට රවට්ටන්නේ ගියේ කවුද දන්නෙ නැ..හොර පකයා.. :lol: :lol:
    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. 🤷‍♂️
    mqdefault.jpg
     
    • Like
    Reactions: KDH

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,020
    5,145
    113
    Pandora
    ලෙඩා තමා BMW එකේ යන්නෙ 😎😎


    අනේ බන් මේ, උබ හිතුවද රටේ ජනාධිපති traffic එකේ යන්න ඕනි කියලා. ඒ මනුස්සය traffic එකේ මොකෙක් හරි තරහා කාරයෙක් වෙඩි තිබ්බොත් උබද වග කියන්නේ? උබ හිතනවද මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට තව අවුරුදු 50කටවත් හම්බෙයි කියලා?

    මෙච්චර කාලයක් කලින් ජනාධිපතිවරු වාහන 20, 30 දාගෙන යද්දින් උබලා කටවල් පුකේ ගහන් ඉදලා දැන් කියවනවා මේ මනුස්සයා හොද හින්දා.
     
    • Haha
    Reactions: tharakaf and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,750
    8,986
    113
    රූකඩ රාජ්ජේ
    අනේ බන් මේ, උබ හිතුවද රටේ ජනාධිපති traffic එකේ යන්න ඕනි කියලා. ඒ මනුස්සය traffic එකේ මොකෙක් හරි තරහා කාරයෙක් වෙඩි තිබ්බොත් උබද වග කියන්නේ? උබ හිතනවද මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට තව අවුරුදු 50කටවත් හම්බෙයි කියලා?

    මෙච්චර කාලයක් කලින් ජනාධිපතිවරු වාහන 20, 30 දාගෙන යද්දින් උබලා කටවල් පුකේ ගහන් ඉදලා දැන් කියවනවා මේ මනුස්සයා හොද හින්දා.

    ජනාධිපතිට ඔච්චර වාහන ඕනේ නෑ කියපු එකා දැන් යනවා වාහන පෙළපාලියක් දාගෙන 🤌🤣
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,579
    77,987
    113
    අනේ බන් මේ, උබ හිතුවද රටේ ජනාධිපති traffic එකේ යන්න ඕනි කියලා. ඒ මනුස්සය traffic එකේ මොකෙක් හරි තරහා කාරයෙක් වෙඩි තිබ්බොත් උබද වග කියන්නේ? උබ හිතනවද මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට තව අවුරුදු 50කටවත් හම්බෙයි කියලා?

    මෙච්චර කාලයක් කලින් ජනාධිපතිවරු වාහන 20, 30 දාගෙන යද්දින් උබලා කටවල් පුකේ ගහන් ඉදලා දැන් කියවනවා මේ මනුස්සයා හොද හින්දා.
    ඉතින් අපිද උත්තො ජනාදිපති, අගමැති, ඇමැතිලට ආරක්ශාව ඕන නෑ කිව්වෙ? ඩෝබියෝමනේ ඉස්සර ඕක කිව්වෙ. 🤭 🤭
     
    • Like
    Reactions: KDH

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    ඇත්තටම දැන් පාරේ VIP ගාණට යන්න පුළුවන් එකම විදිහ ambulance එකේ යන එක තමයි 😂 හැබැයි ලෙඩාට නම් ඔය VIP සලකිල්ල එච්චර සතුටුදායක එකක් නෙවෙයි.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,020
    5,145
    113
    Pandora
    ජනාධිපතිට ඔච්චර වාහන ඕනේ නෑ කියපු එකා දැන් යනවා වාහන පෙළපාලියක් දාගෙන 🤌🤣
    ඉතින් අපිද උත්තො ජනාදිපති, අගමැති, ඇමැතිලට ආරක්ශාව ඕන නෑ කිව්වෙ? ඩෝබියෝමනේ ඉස්සර ඕක කිව්වෙ. 🤭 🤭
    ජනාධිපති ඒ දවස්වල කිව්ව විදියටම තාම යයි එක වහනේක හරි කිසිම ආරක්ෂාවක් නැතුව. නමුත් එතුමා දැන් රටේ ජාන්ධිපති. රටේ ජනාධිපතිගේ ආරක්ෂාව බාරව ඉන්න අය තමා decide කරන්නේ ඒක. හරිනම් ඔය දීලා තියෙන ආරක්ෂාවත් හොදටම මදි.