මේක ඉතින් 2005ට කලින් කාලෙට අදාල දෙයක්. ඉස්සර ඉතින් මෙහෙම internet/youtube තිබ්බෙ නෑ. හැම එකම බලන්න තිබ්බෙ චැනල් 9ක් විතරය් ගොඩක් චැනල් අද කාලේ වගේ පැය 24ම දිව්වෙ නෑ. උදේ ඉඳන් දවල් වෙනකන් දුවලා ආයි හවස 4ට විතර තමා පටන් ගත්තෙ. පටන් ගන්න කලින් ඉතින් කූංංංංං සද්දයක් එනවා චැනල් එකේ කන සුද්ද වෙන්න. ඊටපස්සෙ මෙන්න මේ වගේ සිංදු නිකන් චැනල් ලෝගෝ එකත් එක්ක play වෙනවා.
අන්තිමට තමා ඉතින් චැනල් එකට අදාල තේමාගීතයක් වගේ එකක් play වෙන්නෙ. ඊටපස්සෙ ඉතින් ලමා වැඩසටහන් යන්නෙ. ඉස්සර ඉතින් වෙලාව කන්න අද වගේ phone තිබ්බෙ නැති නිසා මේ මියුසික් අහන් හිටපු කාලවලුත් තිබ්බා.
අන්තිමට තමා ඉතින් චැනල් එකට අදාල තේමාගීතයක් වගේ එකක් play වෙන්නෙ. ඊටපස්සෙ ඉතින් ලමා වැඩසටහන් යන්නෙ. ඉස්සර ඉතින් වෙලාව කන්න අද වගේ phone තිබ්බෙ නැති නිසා මේ මියුසික් අහන් හිටපු කාලවලුත් තිබ්බා.