ගමේ ගොඩයෝ මුගේ කතා බලන් අතේ ගැහුවට, කම්පනි කාරයෝ දන්නවා මූ කෙලින්න අමු පච කියලා 🤭🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113
    කටින් වැඩ කෝටියක් කරන අත පල්ලෙන් වැටිලා වගේ හැදෙන දුර්වල අය තමා ඔය public කුණුහරප කියන්නේ.
    -හෙළයා :love:
    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    මිල නිදහසේ තීරණය කරන්න දෙනවා කිව්වට ceiling එකයි floor එකයි තියෙනවා නම් ඒක ඇත්ත නිදහස් මිල නෙමෙයිනේ.
    කම්පනි ටික ලිඛිතවම ඉල්ලන එකෙන්ම තේරෙනවා කටින් දෙන පොරොන්දු ගැන ඒ අයට විශ්වාසයක් නැති බව.
     
    • Like
    Reactions: Smartm