හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කෙරේ
[URL]https://sinhala.adaderana.lk/news/252905https://sinhala.adaderana.lk/news/252905[/URL][/URL] · අද දෙරණ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ මහතාව ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර සඳහා යොමු කර ඇත් අතර, පසුව සිදු කළ වෛද්ය පරීක්ෂණවල ප්රතිඵල යහපත් තත්ත්වයේ පවතින බැවින් මේ වනවිට ඔහු සාමාන්ය ප්රතිකාර යටතේ රෝහල්ගතව සිටින බව වාර්තා වෙනවා.