හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට අපවෙත විශ්වසනීය ආරංචිමාර්ගයකින් වාර්තා විය.
අප මේ පිළිබඳ අදාල පෞද්ගලික රෝහලින් විමසීමක් කලද එම රෝහලේ ප්‍රකාශකවරිය පැවසූවේ එවැනි තොරතුරක් ලබාදිය නොහැකි බවයි.
ඇතැම් විටෙක ආරක්ෂක හේතූන් මත එම ප්‍රකාශකවරිය තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින්නට ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
කෙසේවෙතත් එම රෝහලින් මහින්ද රාජපක්ෂ රෝහලේ නොසිටින බවටද ප්‍රකාශයක් නොකල අතර අපට ලැබුණු තොරතුර සත්‍ය බවට ඉන් පැහැදිලි ය.
අපට වාර්තා වූ තොරතුරු අනුව, මේ වනවිට මහින්ද රාජපක්ෂ එම රෝහලේ විශේෂ ප්‍රභූ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටී.
source https://www.facebook.com/justinalert/
Last edited:
රටේ ඉන්න වැඩකට නැති තම්බි ඵක්ක සෙට් වෙලා බෝම්බ ගහල රට කාපු ටොයි ජෙප්පොන්ගෙත් අායුෂ අරන් මෙතුමා ජීවත් වෙන්න ඕන තව චිරාත් කාලයක්..යුද්ධය ඉවර කරපු අපේ ශ්‍රෙෂ්ඨවූ නායකයා..ඉක්මන් සුව පතමු..