Braking- හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කෙරේ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කෙරේ

    [URL]https://sinhala.adaderana.lk/news/252905https://sinhala.adaderana.lk/news/252905[/URL][/URL] · අද දෙරණ

    MediaFile_20261012_055746_186.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ මහතාව ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත් අතර, පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල යහපත් තත්ත්වයේ පවතින බැවින් මේ වනවිට ඔහු සාමාන්‍ය ප්‍රතිකාර යටතේ රෝහල්ගතව සිටින බව වාර්තා වෙනවා.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,932
    1,589
    113
    මේ ඔක්කොම රගපැම් හෙට නොනට ඇප අරන් දෙනන්නේ..
     
    • Haha
    Reactions: jjpala