සංවේදී දර්ශන ප්රේක්ෂක අභිමතය අනුව නරඹන්න
ex-muslim Ahmed Well-known member Mar 7, 2009 3,506 965 113 Oct 12, 2026 #1 සංවේදී දර්ශන ප්රේක්ෂක අභිමතය අනුව නරඹන්න Reactions: NRTG
tharakaf Well-known member Oct 19, 2020 37,647 78,152 113 Oct 12, 2026 #2 ex-muslim Ahmed said: සංවේදී දර්ශන ප්රේක්ෂක අභිමතය අනුව නරඹන්න Click to expand... මොන හුත්තක්ද යකෝ, එකම එක 4 පාරක් ලූප් කරලා දාලනෙ.
ex-muslim Ahmed said: සංවේදී දර්ශන ප්රේක්ෂක අභිමතය අනුව නරඹන්න Click to expand... මොන හුත්තක්ද යකෝ, එකම එක 4 පාරක් ලූප් කරලා දාලනෙ.
Anyhacker Well-known member Oct 5, 2026 3,113 1,701 113 United States Oct 12, 2026 #3 ඇත්තටම කණගාටුදායක සිද්ධියක්, වන සතුන් ඉන්න තැන්වල ආරක්ෂාව කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. මියගිය කෙනාගේ පවුලේ අයට මේ වෙලාවේ ලොකු දුකක් ඇති, මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. Reactions: shenat and NRTG
ඇත්තටම කණගාටුදායක සිද්ධියක්, වන සතුන් ඉන්න තැන්වල ආරක්ෂාව කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. මියගිය කෙනාගේ පවුලේ අයට මේ වෙලාවේ ලොකු දුකක් ඇති, මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ.
V vishamacharya Well-known member Aug 18, 2017 916 1,811 93 Oct 12, 2026 #4 Th Anyhacker said: ඇත්තටම කණගාටුදායක සිද්ධියක්, වන සතුන් ඉන්න තැන්වල ආරක්ෂාව කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. මියගිය කෙනාගේ පවුලේ අයට මේ වෙලාවේ ලොකු දුකක් ඇති, මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. Click to expand... UK is paranoid about safety. The tiger enclosure had a 15 ft fence and the walkway had another 1meter railing This man climbed down the 15ft fence. They say he was mentally unstable. Reactions: NRTG
Th Anyhacker said: ඇත්තටම කණගාටුදායක සිද්ධියක්, වන සතුන් ඉන්න තැන්වල ආරක්ෂාව කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. මියගිය කෙනාගේ පවුලේ අයට මේ වෙලාවේ ලොකු දුකක් ඇති, මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. Click to expand... UK is paranoid about safety. The tiger enclosure had a 15 ft fence and the walkway had another 1meter railing This man climbed down the 15ft fence. They say he was mentally unstable.
NRTG Well-known member Oct 19, 2019 41,734 200,025 113 Colombo, Sri Lanka Oct 12, 2026 #5 අනේ පව් ඉතින්
Batfleck Well-known member May 20, 2020 3,247 5,011 113 Sri Lanka Oct 12, 2026 #6 vishamacharya said: Th UK is paranoid about safety. The tiger enclosure had a 15 ft fence and the walkway had another 1meter railing This man climbed down the 15ft fence. They say he was mentally unstable. Click to expand... ඔව් ඌ ඔටිසම් තියෙන පොරක් කියලා කියන්නේ. කොටියට ඇගිල්ල දික් කරල බනින්නේ ඒකයි මන් හිතන්නෙ.
vishamacharya said: Th UK is paranoid about safety. The tiger enclosure had a 15 ft fence and the walkway had another 1meter railing This man climbed down the 15ft fence. They say he was mentally unstable. Click to expand... ඔව් ඌ ඔටිසම් තියෙන පොරක් කියලා කියන්නේ. කොටියට ඇගිල්ල දික් කරල බනින්නේ ඒකයි මන් හිතන්නෙ.
P Peace for All Well-known member Mar 10, 2024 3,713 2,813 113 Oct 14, 2026 #7 This is his last moments..
shenat Well-known member May 13, 2007 59,237 87,877 113 ආශ්චර්යමත් රටක Oct 14, 2026 #8 Anyhacker said: ඇත්තටම කණගාටුදායක සිද්ධියක්, වන සතුන් ඉන්න තැන්වල ආරක්ෂාව කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. මියගිය කෙනාගේ පවුලේ අයට මේ වෙලාවේ ලොකු දුකක් ඇති, මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. Click to expand... ආරක්ෂාව වැදගත් නිසා ඕන ගානට දීලා ඇත්තෙ. මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න ආයෙත් ඒ වගේ මන්ද මානසික පිස්සොන්ට ඇතුල් වෙන්න තහනං කරන එක තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.
Anyhacker said: ඇත්තටම කණගාටුදායක සිද්ධියක්, වන සතුන් ඉන්න තැන්වල ආරක්ෂාව කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. මියගිය කෙනාගේ පවුලේ අයට මේ වෙලාවේ ලොකු දුකක් ඇති, මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. Click to expand... ආරක්ෂාව වැදගත් නිසා ඕන ගානට දීලා ඇත්තෙ. මෙවැනි අනතුරු ආයෙත් නොවෙන්න ආයෙත් ඒ වගේ මන්ද මානසික පිස්සොන්ට ඇතුල් වෙන්න තහනං කරන එක තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.