මිරිකලා බැලුවද? ඇඹුල් ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,473
    14,442
    113
    පෘථිවිය
    ආ මල්ලිලා ...

    එදා කොස්
    එදා සිනි

    මෙදා තැඹිලි

    ඇඹුල් වෙන්නේ දෙහි ගමේ නේ තැඹිලි වවන්නේ

    Screenshot_20261011_203048_Gallery.jpg




    යන්න ගියා මැකිලා
    යන්න ගියා මැකිලා


    යන්න ගියා මැකිලා



    image_0e9e1b9ec1.jpg
    Brown_suger_Outlet_1200x675px_12_11_25.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,613
    7,465
    113
    සීනි කඩයක් වගේ කඩ දාන එක නං මොනවද බං

    මතක තියාගන්න ඕන
    සීනි වලට ඇමතිලා හිටපු
    මැටි වලට ඇමතිලා හිටපු රටක් කියලා මේක
     
    Last edited:
    • Haha
    Reactions: tas

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,473
    14,442
    113
    පෘථිවිය
    සීනි කඩයක් වගේ කඩ දාන එක නං මොනවද බං

    මතක තියාගන්න ඕන
    සීනි වලට ඇමතිලා හිටපු
    මැටි වලට ඇමතිලා හිටපු රටක් කියලා මේක
    එකනම් හරි
    හැබැයි මෙච්චර 159ක් ඉඳල මිනිස්සුන්ට තැඹිලි පොවන්න
    මුන් මොනාද දන්නේ නැහැ බොන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,626
    1,388
    113
    United States
    පින්තූර ටික බැලුවම නම් කටට කෙළත් උනනවා මචන්, ඇඹුල් රසේට කැමති අයට නම් නියමයි.