ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට චාමර සම්පත් අත්අඩංගුවට

$onny

Well-known member
  • May 21, 2012
    3,299
    4,112
    113
    රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අද (12) පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මීට පෙර පසුගිය 09 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබුණි. එහෙත් එදින කොමිසම හමුවේ පෙනී නොසිටි හිටපු මන්ත්‍රීවරයා අද දින අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

    මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ පොස්පේට් අපනයනය සම්බන්ධයෙන් සිදුවූ බව කියන දැවැන්ත අක්‍රමිකතාවක් පිළිබඳ විමර්ශනයකි. අල්ලස් කොමිසමට අනුව, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීම මීට මුල් වී තිබේ. ඊට අමතරව එම සමාගම් වෙත අදාළ අපනයන බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)

    baiyonge weeraya neda mu?
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    මොනවද හුට්ටෝ මේ හුජ්ජ ගණන්? මිලියන 8යි, 10යි, 50යි, 60යි....ගල් අඟුරු පාඩුවෙන් 10%කුත් මිලියන 1500කට වැඩියි. කෝ පගෝ රාජපක්ෂලගේ ප්‍රකෝටි ගණන් සල්ලි තොපේ මහ එකා නිකං හෙට ගිහින් අරන් එනවා වගේ ටෝක් දුන්න ඒවා? මේවා නිකං හුජ්ජෙන් පුක හෝදනවා වගේ රටට වැඩකුත් නැති, අපිට වැඩකුත් නැති ගණන්නේ යකෝ.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    765
    772

    1791798359206.jpeg
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,299
    4,112
    113
    මොනවද හුට්ටෝ මේ හුජ්ජ ගණන්? මිලියන 8යි, 10යි, 50යි, 60යි....ගල් අඟුරු පාඩුවෙන් 10%කුත් මිලියන 1500කට වැඩියි. කෝ පගෝ රාජපක්ෂලගේ ප්‍රකෝටි ගණන් සල්ලි තොපේ මහ එකා නිකං හෙට ගිහින් අරන් එනවා වගේ ටෝක් දුන්න ඒවා? මේවා නිකං හුජ්ජෙන් පුක හෝදනවා වගේ රටට වැඩකුත් නැති, අපිට වැඩකුත් නැති ගණන්නේ යකෝ.
    Ithin namol elagata awama e gana hoyapan.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,659
    986
    113
    මොනවද හුට්ටෝ මේ හුජ්ජ ගණන්? මිලියන 8යි, 10යි, 50යි, 60යි....ගල් අඟුරු පාඩුවෙන් 10%කුත් මිලියන 1500කට වැඩියි. කෝ පගෝ රාජපක්ෂලගේ ප්‍රකෝටි ගණන් සල්ලි තොපේ මහ එකා නිකං හෙට ගිහින් අරන් එනවා වගේ ටෝක් දුන්න ඒවා? මේවා නිකං හුජ්ජෙන් පුක හෝදනවා වගේ රටට වැඩකුත් නැති, අපිට වැඩකුත් නැති ගණන්නේ යකෝ.
    jeppo karapu padu cover karanne mewagen bn, :D
     
    • Haha
    Reactions: $onny

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,055
    1,042
    113
    United States
    චෝදනා අධිකරණයෙන් ඔප්පු වෙනකල් බලන් ඉන්න වෙනවා. කොහොම වුණත් නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක රටට හොඳයි.
     
    • Like
    Reactions: $onny

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,297
    7,659
    113
    Narcissistic Sociopath Manipulator
    මොනාද බං මේ තෙත් කරන්න වගෙ අල්ලන ඇල්ලිලි? කාර් එකකුත් දැං ලක්ෂ 100ට වැඩි. පොඩි කෑලි වලට හිරේ දාලා ඇප නොදී තියාගෙන යනවා මිනිස්සු අන්දන්න. සතොස පාඩුයි. ගල් අගුරු පාඩුයි. ඩොලර් නැ. කෝ අර ඩයල් එකටත් වඩා උස File ටික? :lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,446
    1,937
    113
    colombo
    රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අද (12) පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මීට පෙර පසුගිය 09 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබුණි. එහෙත් එදින කොමිසම හමුවේ පෙනී නොසිටි හිටපු මන්ත්‍රීවරයා අද දින අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

    මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ පොස්පේට් අපනයනය සම්බන්ධයෙන් සිදුවූ බව කියන දැවැන්ත අක්‍රමිකතාවක් පිළිබඳ විමර්ශනයකි. අල්ලස් කොමිසමට අනුව, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීම මීට මුල් වී තිබේ. ඊට අමතරව එම සමාගම් වෙත අදාළ අපනයන බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)

    baiyonge weeraya neda mu?
    තවත් චෝදනාවක් නේ.?? ඕකා හොරකම් කරලත් සීනි සමාගම ලාභ හෙව්වා.. ඒකට දැන් !
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,060
    9,609
    113
    මේ තියෙන බඩගෙඩියත් එක්ක කොහොමද මූ වැලිකඩ වැසිකිළියෙ රෙන්නෙ? :( :( :( :(
    රෙයි පොච්චි පිරෙන්න
     
    • Like
    Reactions: waca

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,589
    27,146
    113
    Kandy
    චෝදනා අධිකරණයෙන් ඔප්පු වෙනකල් බලන් ඉන්න වෙනවා. කොහොම වුණත් නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක රටට හොඳයි.
    චාමර සර් අහිංසකයි හරි හුරතල් අලි පැටියෙක් වගේ.තුන වසරට විතරක් ගිහින් පස්සේ ටවුමේ වඩේ විකුනලා පස්සේ දේසපාලනේට ඇවිත් ගිය දුර බලන්නකෝ.ජෙප්පන්ට පෑලියාව
     
    • Haha
    Reactions: $onny and ComanMan

    $onny

    Well-known member
  • May 21, 2012
    3,299
    4,112
    113
    කාලයක් තිස්සෙම බයියොන්ගෙයි ටොයියොන්ගෙයි පාර්ලිමේන්තුවේ වීරයා උන චාමර සම්පත්ට
    එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රධාන දූෂණ සහ වංචා චෝදනා ලැයිස්තුව මෙසේය

    • පොස්පේට් අපනයන බලපත්‍ර අල්ලස් චෝදනාව (රුපියල් මිලියන 8.1): නීති විරෝධී ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් මිලියන 8.1 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත. මෙයට අමතරව මැණික් ව්‍යාපාරිකයන්ගෙන් ද අල්ලස් ලබාගත් බවට චෝදනා පවතී.

    • රාජ්‍ය බැංකු ස්ථාවර තැන්පතු ඉල්ලා අස්කර ගැනීමේ චෝදනාව (රුපියල් මිලියන 17.3 - 23): ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පෙරපාසල් බෑග් සඳහා රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහය ඉල්ලා ඇති අතර, බැංකු කළමනාකරු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් සභාව සතු ස්ථාවර තැන්පතු 6ක් එම බැංකුවෙන් ඉල්ලා අස්කරගෙන ඇත. මේ හරහා රජයට රුපියල් මිලියන 17.3 ත් 23 ත් අතර පාඩුවක් සිදුකළ බවට චෝදනා කෙරේ.

    • පදනම් ගිණුමකට රාජ්‍ය බැංකු මුදල් සාපරාධී පරිහරණය (රුපියල් මිලියන 2.5): ඌව පළාත් සභාවේ නිල කටයුත්තක් සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් රුපියල් මිලියන 2.5 ක මුදලක්, පළාත් සභා අරමුදලට බැර නොකර ඔහුගේ පෞද්ගලික පදනමක බැංකු ගිණුමකට බැර කරවාගෙන වංචා කිරීමේ චෝදනාව.

    • බැංකුවකින් සෘජුවම මුදල් ලබාගැනීමේ චෝදනාව (රුපියල් මිලියන 1): බලය අභිභවා යමින් රාජ්‍ය බැංකු ශාඛාවකට ඇතුළු වී, පළාත් සභාවේ නිල කටයුත්තක් සඳහා අනුමත කර තිබූ රුපියල් මිලියනයක මුදලක් පෞද්ගලික පරිහරණය සඳහා සෘජුවම අතට ලබාගත් බවට වන චෝදනාව.

    • නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනා: ඔහුගේ නිල ආදායම් මාර්ගවලට පරිබාහිරව උපයාගත්, පැහැදිලි කළ නොහැකි නීති විරෝධී වත්කම් සහ දේපළ රැස්කරගෙන ඇති බවට වන චෝදනා.

    Copied.
     
    • Like
    Reactions: waca

    planner123

    Well-known member
  • May 22, 2018
    9,582
    16,448
    113
    කාලයක් තිස්සෙම බයියොන්ගෙයි ටොයියොන්ගෙයි පාර්ලිමේන්තුවේ වීරයා උන චාමර සම්පත්ට
    එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රධාන දූෂණ සහ වංචා චෝදනා ලැයිස්තුව මෙසේය...
    • නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනා: ඔහුගේ නිල ආදායම් මාර්ගවලට පරිබාහිරව උපයාගත්, පැහැදිලි කළ නොහැකි නීති විරෝධී වත්කම් සහ දේපළ රැස්කරගෙන ඇති බවට වන චෝදනා.

    Copied.
    Lal bro :dull:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,055
    1,042
    113
    United States
    අල්ලස් චෝදනා ඇත්ත නම්, කවුරු වුණත් නීතියෙන් උපරිම දඬුවම ලැබෙන්න ඕන.
    බලමු අධිකරණයේදී මේ චෝදනා කොහොමද ඔප්පු වෙන්නේ කියලා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,730
    9,099
    113
    මොනවද හුට්ටෝ මේ හුජ්ජ ගණන්? මිලියන 8යි, 10යි, 50යි, 60යි....ගල් අඟුරු පාඩුවෙන් 10%කුත් මිලියන 1500කට වැඩියි. කෝ පගෝ රාජපක්ෂලගේ ප්‍රකෝටි ගණන් සල්ලි තොපේ මහ එකා නිකං හෙට ගිහින් අරන් එනවා වගේ ටෝක් දුන්න ඒවා? මේවා නිකං හුජ්ජෙන් පුක හෝදනවා වගේ රටට වැඩකුත් නැති, අපිට වැඩකුත් නැති ගණන්නේ යකෝ.
    ගානනම් පොඩි තමා, හැබැයි ඔප්පු කරන්න සාක්ෂි තියෙනවනම් මේ ගැන ඔනිවටත් වැඩි.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,954
    3,300
    113
    මොනවද හුට්ටෝ මේ හුජ්ජ ගණන්? මිලියන 8යි, 10යි, 50යි, 60යි....ගල් අඟුරු පාඩුවෙන් 10%කුත් මිලියන 1500කට වැඩියි. කෝ පගෝ රාජපක්ෂලගේ ප්‍රකෝටි ගණන් සල්ලි තොපේ මහ එකා නිකං හෙට ගිහින් අරන් එනවා වගේ ටෝක් දුන්න ඒවා? මේවා නිකං හුජ්ජෙන් පුක හෝදනවා වගේ රටට වැඩකුත් නැති, අපිට වැඩකුත් නැති ගණන්නේ යකෝ.
    ඉවසන්න පුතී commission report එක එනකම්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,446
    1,937
    113
    colombo
    කාලයක් තිස්සෙම බයියොන්ගෙයි ටොයියොන්ගෙයි පාර්ලිමේන්තුවේ වීරයා උන චාමර සම්පත්ට
    එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රධාන දූෂණ සහ වංචා චෝදනා ලැයිස්තුව මෙසේය

    • පොස්පේට් අපනයන බලපත්‍ර අල්ලස් චෝදනාව (රුපියල් මිලියන 8.1): නීති විරෝධී ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් මිලියන 8.1 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත. මෙයට අමතරව මැණික් ව්‍යාපාරිකයන්ගෙන් ද අල්ලස් ලබාගත් බවට චෝදනා පවතී.

    • රාජ්‍ය බැංකු ස්ථාවර තැන්පතු ඉල්ලා අස්කර ගැනීමේ චෝදනාව (රුපියල් මිලියන 17.3 - 23): ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පෙරපාසල් බෑග් සඳහා රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහය ඉල්ලා ඇති අතර, බැංකු කළමනාකරු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් සභාව සතු ස්ථාවර තැන්පතු 6ක් එම බැංකුවෙන් ඉල්ලා අස්කරගෙන ඇත. මේ හරහා රජයට රුපියල් මිලියන 17.3 ත් 23 ත් අතර පාඩුවක් සිදුකළ බවට චෝදනා කෙරේ.

    • පදනම් ගිණුමකට රාජ්‍ය බැංකු මුදල් සාපරාධී පරිහරණය (රුපියල් මිලියන 2.5): ඌව පළාත් සභාවේ නිල කටයුත්තක් සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබාගත් රුපියල් මිලියන 2.5 ක මුදලක්, පළාත් සභා අරමුදලට බැර නොකර ඔහුගේ පෞද්ගලික පදනමක බැංකු ගිණුමකට බැර කරවාගෙන වංචා කිරීමේ චෝදනාව.

    • බැංකුවකින් සෘජුවම මුදල් ලබාගැනීමේ චෝදනාව (රුපියල් මිලියන 1): බලය අභිභවා යමින් රාජ්‍ය බැංකු ශාඛාවකට ඇතුළු වී, පළාත් සභාවේ නිල කටයුත්තක් සඳහා අනුමත කර තිබූ රුපියල් මිලියනයක මුදලක් පෞද්ගලික පරිහරණය සඳහා සෘජුවම අතට ලබාගත් බවට වන චෝදනාව.

    • නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනා: ඔහුගේ නිල ආදායම් මාර්ගවලට පරිබාහිරව උපයාගත්, පැහැදිලි කළ නොහැකි නීති විරෝධී වත්කම් සහ දේපළ රැස්කරගෙන ඇති බවට වන චෝදනා.

    Copied.
    3 වෙනි සැකකාරයාලු නේ ? තව චූට්ටක් තෙත් කලා නම් හරි, නැත්නම් ඩෝබි පව්.....
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,655
    18,983
    113
    35
    Spain
    අනාගතේ මැවිලා පෙනෙනවා. කරුම ජෙප්පෝ ටික උන්ගේ ටෙන්ඩර් මගඩි ටිකට හිරේ කූරු ගණින හැටි
     
    • Like
    Reactions: incest_cult