විදුලි බිල

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    විදුලි බිල මෙච්චර කල් යුනිට් 80 ගනන් තිබුණෙ...ගිය මාසෙ එකක් 230ක් උනා මෙම මාසෙ එකක 450 ක් වෙලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්න කෙනෙක් කියන්නකො
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,898
    1,585
    113
    විදුලි බිල මෙච්චර කල් යුනිට් 80 ගනන් තිබුණෙ...ගිය මාසෙ එකක් 230ක් උනා මෙම මාසෙ එකක 450 ක් වෙලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්න කෙනෙක් කියන්නකො
    ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණ මොනවාද ? සමහර විට එකක දෝෂයක් ඇති
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,243
    706
    113
    Siri Baijan
    ගිය මාසෙට වඩා 3000/= වැඩියි මේ මාසේ බිල.


    Screenshot_20261012-163301-270.png
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,769
    113
    United States
    රුපියල් ගාණ විතරක් බලන්නේ නැතුව මේ මාසේ units ගාණයි reading ගත්ත දින ගාණයි කලින් මාසෙත් එක්ක compare කරලා බලන්න.
    ඒකෙත් ලොකු වෙනසක් තියෙනවා නම් meter එකේ අවුලක් වෙන්න පුළුවන්, CEB එකට complaint එකක් දාන්න.