AC එකට විදුලි බිල

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    LG 12k btu eken 25 ta temp set kerela oita wada loku room ekaka run keranna puluwan ...16+ hrs /day for 2 units..

    Mage room ekata set wenne 9K BTU, LG eke enne nalu bro dan 9K model ekak. ithin 12K ma damma :yes: , 10min walin room ekama cool wenawa eliye 30-31 dawas walatath
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Bill Ekanam awa.

    Gedara average usage eka 105-110 thami thibune. Giya mase 105.

    Ada bill eke units gaana 140i. AC ekata wadipura gihin thiyanne 35-40Units.

    Mama use kaara Dawas 26K. dawasakata 20-22 Hours. 25C Fan eka Mid.

    LG Dual inverter eka hodai wage balagena yanakota :yes:
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මේ දවස් වල තියෙන රස්නේ හැටියට. 30C ට අඩු කළත් පැහැදිලි වෙනසක් තියෙනවා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,885
    11,895
    113
    🌎
    Panasonic inverter. 10-12 hours per day.
    Monthly average 35 units yanava

    Screenshot_2025-08-22-12-21-23-380_com.panasonic.in.miraie.png
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේ දවස් වල තියෙන රස්නේ හැටියට. 30C ට අඩු කළත් පැහැදිලි වෙනසක් තියෙනවා.
    අපේ රටේ අමාරු රස්නෙට වඩා Humidity එක වැඩි නිසා
    AC එකෙන් Humidity එක අඩු කරන නිසා තමයි temp එක 29-30 වගේ දැම්මත් comfortable වෙන්නෙ.
     
    • Like
    Reactions: clumsyhulk

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    මේ දවස් වල තියෙන රස්නේ හැටියට. 30C ට අඩු කළත් පැහැදිලි වෙනසක් තියෙනවා.
    wenadata 26 wenawa paya bagen. iye 26 dammata 27 wada adu une naha. solar nisa dagena innawa nattam unit 9k yanawa dawasata. pattta rasnayak