"ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ"- මල්වතු මහ නාහිමියන්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,461
    12,592
    113
    Ohio, USA
    ඔව් වෙන්න පුලුවන්.. මිනිස්සුන්ගේ අනුකම්පාව අරගන්න ආන්ඩුවම කරපු ෆල්ස් ෆ්ලෑග් එකක්ද දන්නෙත් නෑ..
     
    • Like
    Reactions: Be_Positive

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,778
    3,700
    113
    1791801094192.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    ඉතිහාස සිද්ධි ගැන කතා කරනකොට හැඟීම් වලට වඩා සාක්ෂි දිහා බලන එක තමයි හොඳ මචන්, එතකොට තමයි ඇත්ත මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,814
    15,142
    113
    Milagiriya
    ඔය මද්දුමබණ්ඩාර & කිරිඇල්ල මොනවද කරලා තියෙන්නේ. රටටත් වැඩක් නෑ උන්ගේ පක්ෂයටත් වැඩක් නෑ 🤮
     
    • Like
    Reactions: harshasoon

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,778
    3,700
    113
    ඔතන බෝම්බ ගැහුව කියල නෑනෙ මහත්තෙයො. හාමුදුරුවොත් කියන්නෙ ඇවිත් තුවක්කු උදුරගත්තය කියලා.
    Samawenna E mahaththuru Kisima deyak karala Ne thama.. Mama weradi wetahimakin idala thiyenne... Den thama eththa therun gaththe... Sorry ... Anura kumara tilwin wage tharuna rata gena hithana nayakayo gena ehema hithapu eka gena pasuthewili wenava..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,493
    5,549
    113
    Cost of the Statement...?.😂😂
    Next statement "මේ රටේ කොටින්ගෙ යුද්දයක් තිබ්බෙ නෑ. ඒ අය නිරායුද අහින්සක ලමයි පිරිසක් "
     
    • Angry
    Reactions: Martian Professor

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,156
    3,195
    113
    ගූ පෝට්ටු සිලි බයි සජබයි කරේ තියාගන ගිය ඒ බොරුවත් ඉවරයි. මද්දුමය කියනව අපේ ආන්ඩු කාලෙ FB එකේ එහෙම පෝස්ට් ගියේ නෑලු. කැරිම පචයෙක් :lol: :lol:
     
    • Like
    Reactions: harshasoon