කෝටි 13ක් වංචා කළ කඩුවෙල බැංකු අයකැමියාට වසර 35ක සිර දඬුවමක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    කෝටි 13ක් වංචා කළ කඩුවෙල බැංකු අයකැමියාට වසර 35ක සිර දඬුවමක්
    1791549138_1208442_hirunews.jpg

    https://hirunews.lk/493237/kaduwela...0-million-ordered-to-serve-15-years-in-one-go · හිරු
    කඩුවෙල රාජ්‍ය බැංකුවක ප්‍රධාන අයකැමියා ලෙස සිටි නිලධාරියා, තැන්පතු මුදල් රුපියල් කෝටි 13කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකව භාවිතා කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු විය. හෝමාගම මහාධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත වසර 35ක සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 15කින් එකවර ගෙවී යන ලෙසත්, අදාළ මුදල වන්දියක් ලෙස බැංකුවට ගෙවන ලෙසත් නියෝග කළේය.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
     
    • Wow
    Reactions: NRTG

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    466
    510
    93
    වසර 35ක සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 15කින් එකවර ගෙවී යන ලෙසත්
    අවු 35 --> 15කට දාන එක ගැන දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො මොකක්ද ඒ සීන් එක කියල
     
    • Like
    • Love
    Reactions: NRTG and Anyhacker

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,052
    1
    9,921
    113
    Gampaha
    අවු 35 --> 15කට දාන එක ගැන දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො මොකක්ද ඒ සීන් එක කියල
    චෝදනා හතරකට වරදකරු විය.
    4ta wena wenama sira dawum denne. ethakota ekak iwara unata passe neme ilaga eka patan ganne. okkoma eka para gewenawa.
    lokuma awrudu gana thama 15.

    ex, assume --
    1. 5 years
    2. 7 years
    3. 15 years
    4. 8 years
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:01 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:02 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:03 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:04 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:05 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:05 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,963
    9,518
    113
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:01 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:02 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:03 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:04 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:05 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 5:05 PM
    උබෙ බොට් නම් වදයක් හුත්තො
     
    • Love
    Reactions: Anyhacker

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,440
    19,693
    113
    එයට අමතරව එලෙස සාවද්‍ය සාපරාදී පරිහරණය කළ මුදලද (135,102,975.00) වන්දියක් ලෙස එම රාජ්‍ය බැංකුවට ගෙවීමට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් වසර හතරක සිර දඬුවම්ද නියම කළා.


     
    මෙන්න මේකයි ආතල් ම එක
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 12, 2026 at 6:23 PM
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    466
    510
    93
    waradi 3i, 1ta 15, 2ta 15, 3ta 5i total 35, ekawara 15n thunama iwarai.
    චෝදනා හතරකට වරදකරු විය.
    4ta wena wenama sira dawum denne. ethakota ekak iwara unata passe neme ilaga eka patan ganne. okkoma eka para gewenawa.
    lokuma awrudu gana thama 15.

    ex, assume --
    1. 5 years
    2. 7 years
    3. 15 years
    4. 8 years
    Thanks brothers, got it❤️
     

    Similar threads