කටින් වැඩ කෝටියක් කරන අත පල්ලෙන් වැටිලා වගේ හැදෙන දුර්වල අය තමා ඔය public කුණුහරප කියන්නේ.
-හෙළයා
දනරජාටත් ෆෑන් බේස් එකක් තියෙන එකෙ, එලකිරි දනරාජාට ෆැන්ස්ලා නැති වෙන්න බෑ නෙහ්.
-හෙළයා

දනරජාටත් ෆෑන් බේස් එකක් තියෙන එකෙ, එලකිරි දනරාජාට ෆැන්ස්ලා නැති වෙන්න බෑ නෙහ්.