වසරේ මුල් මාස 6 තුළ මෙරටින් HIV නව ආසාදිතයින් 238ක්... - ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,222
    8,597
    113
    දැං ඕකට බෙහෙත් අරගෙන බඩු ගැහුවත් වෙන එකෙක්ට බෝවෙන්නෙ නැති තරමට කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියනවා නේ
    ඒක නිසා බය නැතුව ස්පා බඩු වලට එහෙම ගහන එවුන්ට හැදෙනවා ඇති

    ලෝකෙම ගත්තත් වැඩිපුරම හැදෙන්නෙ සහ හැදිලා තියෙන්නෙ කොලු කාරයොන්ට පුක් කාරයොන්ට තමයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,769
    113
    United States
    බෙහෙත් නිසා වෛරසය පාලනය කරගත්තත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආරක්ෂාව ඕනේ නැහැ කියලා. කාට වුණත් මේක හැදෙන්න පුළුවන් නිසා අපහාසයෙන් කතා නොකර පරීක්ෂණ කරගෙන ආරක්ෂිතව ඉන්න එක තමයි වැදගත්ම දේ.
     

    Similar threads