මං හිතුවෙ මේ මුහුදු බෝම්බ සීන් එක ඉරානෙ උන් බොරුවට බය කරන්න කියනව කියල. බැලින්නම් ඇත්ත වගේ
නැවේ කාර්ය මණ්ඩලයට කරදරයක් නැතිවෙයි කියලා හිතමු. හෝමුස් අවහිර වුණොත් තෙල් මිලටයි අපේ රටටයි තදින්ම බලපායි.
ow bn api wage ratawalt mewa balapaanawa wediyමුන් ටික මුළු ලෝකෙම ආර්ථිකේට කෙලවනවා![]()
ඔව් බං. ඊට කලින් හිටිය බයිඩ්න් කාරයා ට්රැක් පැන්නත් මෙච්චර කේස් උනේ නෑ. මට මතකයි ලංකාවෙ උනුත් හෙන හෑලි ලීවා ට්රම්ප් කාරයා බලේට ආවාම ලෝකෙ සාමය එනව අනන් මනන් කියලාokkata hetwua trump ponnaya. dan episten files gana kathawak wath na
කාර්ය මණ්ඩලේ තමයි අහුවෙලා තියෙන්නේ බලපන් නියමු කුටිය ඉවරයිනැවේ කාර්ය මණ්ඩලයට කරදරයක් නැතිවෙයි කියලා හිතමු. හෝමුස් අවහිර වුණොත් තෙල් මිලටයි අපේ රටටයි තදින්ම බලපායි.