ජීවිතේ කලකිරෙනවා බන්, ඩ්රෝන් ඇටෑක් වලදී මැරෙන හැටි දැක්කම, ඇඟ දෙකට වෙන්වෙලා කෑලි කැඩිල, ඒත් හුස්ම ගන්න එවා පවා තියෙනවා, ඊට් පස්සේ ග්රේනෙඩ් එකේ පින් එක ගලවල ඒක උඩ ඔලුව තියා ගන්නවා ඩ්රෝන් එකෙන් ගැලවෙන්න. අන්තිම ඩිප්රෙස් වෙන සීන් මචන්.මේ වගේ ඉදිරිපෙළ ගැටුම් දර්ශන දැක්කම යුද්ධෙ තියෙන දරුණු පැත්ත හොඳටම තේරෙනවා. දෙපැත්තෙම මිනිස් ජීවිත තමයි අන්තිමට නැති වෙන්නෙ, මේක ඉක්මනට ඉවර වෙනවා නම් හොඳයි.
මම කොහොමත් සාක්ෂි එක්ක තමා දාන්නේඑල එල! මෙහෙම සාක්කි එක්කම දාපං![]()
Mean while US, Europeමේ වගේ ඉදිරිපෙළ ගැටුම් දර්ශන දැක්කම යුද්ධෙ තියෙන දරුණු පැත්ත හොඳටම තේරෙනවා. දෙපැත්තෙම මිනිස් ජීවිත තමයි අන්තිමට නැති වෙන්නෙ, මේක ඉක්මනට ඉවර වෙනවා නම් හොඳයි.