ආර්ථිකය නැවත කඩා වැටෙන්න යනවා ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    තොපිල වගේ ඩයල් තමා රු 3000ක් ගන්න කෝචචි පාර ගලවල විකුනුවෙත්
    මන් කෝච්චියේ යන එන එකෙක් බන්. ඇන ගලවපු කුඩ්ඩන්ට වෙඩි තියන්න ඕන කියලත් කලින් දවසක කිව්වා.
     
    • Wow
    Reactions: kingcapton

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    ෂෙයා මාකට් එක පල්ලම් බහින එක විතරක් අරන් ආර්ථිකයම කඩා වැටෙනවා කියන්න අමාරුයි මචං. සංචිත, උද්ධමනය සහ රටට ඩොලර් එන ප්‍රමාණය වගේ දේවලුත් එකට බලලා තමයි ඇත්ත තත්ත්වය තේරෙන්නේ.