මට මගේ කාර් එක හෝදගන්න ඕනෙ. (🤖d£t€cti ං n)

kanakaJ

Well-known member
  • Oct 16, 2025
    373
    288
    63
    මට මගේ කාර් එක හෝදගන්න ඕනෙ. Car wash එක තියෙන්නේ මීටර් 50–100ක් විතර දුරින්. මම පයින් යන්නද, ඩ්‍රයිව් කරගෙන යන්නද?
     
    • Haha
    Reactions: netnet

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,791
    26,607
    113
    Fantasy
    මට මගේ කාර් එක හෝදගන්න ඕනෙ. Car wash එක තියෙන්නේ මීටර් 50–100ක් විතර දුරින්. මම පයින් යන්නද, ඩ්‍රයිව් කරගෙන යන්නද?
    තල්ලු කරන් යන්න
     
    • Haha
    Reactions: wissnshaftler

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,549
    3,350
    113
    ඔබ අනිවාර්යයෙන්ම කාර් එක ඩ්‍රයිව් කරගෙන යා යුතුයි. මීටර් 50–100ක් කියන්නේ ඉතාම කෙටි දුරක් වුණත්, car wash එකකට වාහනයක් පයින් අරන් යන්න බැහැ. වාහනය සේදීම සඳහා එය එතැනට රැගෙන යාමට සිදු වේ.
    ඔබ වාහනය ඩ්‍රයිව් කරගෙන යා යුතු ප්‍රධාන හේතු මෙන්න:

    * වාහනය එතැනට අවශ්‍ය වීම: සේදීම කරන්නේ වාහනයට නිසා එය car wash එක තුළටම ධාවනය කර තැබිය යුතුය.
    * ආරක්ෂාව සහ පහසුව: ඉතා කෙටි දුරක් වුවත් පාරේ වාහනය ධාවනය කරගෙන යාම ආරක්ෂිත සහ පහසුම ක්‍රමයයි.

    ඔබට ළඟම ඇති car wash එකක් සොයා ගැනීමට හෝ එහි මිල ගණන් සහ සේවාවන් පිළිබඳ විස්තර දැන ගැනීමට අවශ්‍
    යද?
     
    • Sad
    Reactions: SpinXO

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    කාර් එක ඩ්‍රයිව් කරගෙනම යන්න ඕන මචං, පයින් ගියොත් සෝදන්න වෙන්නේ ඔයාවනේ. මීටර් 100 වුණත් වාහනය එතනට ගෙනියන්නම එපැයි.

    😄 පයින් විතරක් ගියොත් හෝදගන්න වෙන්නේ ඔයාව විතරයි.
     
    Last edited:
    • Angry
    Reactions: kanakaJ

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,160
    1
    63,600
    113
    Mother Earth
    මට මගේ කාර් එක හෝදගන්න ඕනෙ. Car wash එක තියෙන්නේ මීටර් 50–100ක් විතර දුරින්. මම පයින් යන්නද, ඩ්‍රයිව් කරගෙන යන්නද?
    උබ අරූගෙ AI වලට ආතල් දෙන වීඩියෝ බලනව නේද ? 🤷‍♂️ 🤭
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,222
    6,242
    113
    36
    කාර් එක ඩ්‍රයිව් කරගෙනම යන්න ඕන මචං, පයින් ගියොත් සෝදන්න වෙන්නේ ඔයාවනේ. මීටර් 100 වුණත් වාහනය එතනට ගෙනියන්නම එපැයි.

    😄 පයින් විතරක් ගියොත් හෝදගන්න වෙන්නේ ඔයාව විතරයි.
    උඹේ අම්මට හුකාන්න ඕන මට