පොඩි හාමුදුරුවරු රැසක් එක්ක පාගමනට ආව මාගල්කන්දේ සුදත්ත හිමි AKA 🍭SADU [ඵැණි උරණ]

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,522
    25,584
    113
    tracing Geo-location.. ... ...
    මේ වගේ කාලකන්නි නිසා සිල්වත් හාමුදුරු කෙනෙක්ටවත් පාරෙ බැහැලා යන්න බැරි වෙයි වගේ.. සාසනය විනාස වෙන්නේ ඇතුලතින්මයි..

    මේවට හරි විදියට විනය ක්‍රියාමාර්ග ගත්තනම් බුදු දහම මෙච්චර බාල්දු වෙන්නේ නෑ..

    මේවා හින්දා නිරා සෙට් එකට රජ මඟුල්.. උන්ට වැරැද්දක් කියන්නත් බෑනේ ඉතින්..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628

    හොදම දෙ හිරෙ යන වැරදි නොකර ඉන්න එක නෙහ්. @Inigo Montoya ?

    කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
    මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ
    සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති.

    කය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, වචනය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, සිත සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, ඔය සියල්ල සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, හැම දෙයකින් ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය.

    (ධම්ම පදය – භික්ෂු වර්ගය)
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,151
    2
    5,368
    113

    thero01.png

    thero02.png
     
    Last edited:

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,228
    2,015
    113
    London, United Kingdom
    ඉස්සර සිවුරට ලොකු ගරුත්වයක් තිබුණා

    හැබැයි දැන් ඉන්න කහකඩයෝ සිවුර දාගෙන කරන දහ ජරා වැඩ නිසා

    අනිත් හාමුදුරුවන්ටත් තියන ගරුත්වය නිකන්ම නැති වෙනවා

    මිනිස්සු හාමුදුරුවන්ව ගණන් ගන්නේ නැති තැනකට වැඩේ තල්ලු වේගන යන්නේ

    මහනායක හරි මොන නායක හරි හාමුදුරුවෝ එකතු වෙලා මේ සිවුරු රඳවන ටික පන්නල දැම්මේ නැත්නම්

    ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානේ ටික නැතිවෙන දවස වැඩි ඈතක නෙමෙයි

    බුදුහාමුදුරුවොත් මේ ටික දේශණා කරලා තියනවා. දුස්සීල භික්ෂූන් නිසා සාසනය පිරිහෙනවා කියල

    ඒක තමයි මේ වේගන යන්නේ
     
    රජ කාලෙ උපැවදි කරවලා වැව් හැද්දුවා
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,391
    1,220
    113
    United States
    පොඩි හාමුදුරුවරු මෙච්චර දුර පාගමනේ යන එක නම් ඇත්තටම ලොකු කැපකිරීමක්. වීඩියෝ එකකින් විතරක් කෙනෙක් ගැන තීරණ ගන්න එකත් හොඳ මදි වගේ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,156
    3,195
    113
    මුං මේ පෙරහැරවල් වල යන්නේ, සාසනේ බේර ගන්න නෙමෙයි. මුංගේ life stlye එක බේර ගන්න. මොකද නැත්නම් ආයේ බොන්න, ගෑනු එක්ක සංවාසයේ යෙදෙන්න එහෙම බැරි වෙන නිසා. මුකුත් නොදන්න පොඩි හාමුදුරුවරු ටික පව්.
    මේ වගේ ලොලු තට්ටයො ලග පොඩි ලමයි පැවදි කරන දෙමව්පියන්ට දෙන්න දඩුවමක් නැද්ද දන්නෑ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,809
    15,139
    113
    Milagiriya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628
    113