මේ හාමුදුරුවෝ කියපු එක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,267
    5,810
    113
    Athurugiriya
    ඇත්ත වෙයිද? මේ තියන විදිහට මෙ එන tension එක දිගටම තියෙයි වගේ. අන්තිමට කොයි වෙලාවෙ හරි පුපුරන්න බැරි නෑ.
    ඊයෙ ගහපු එකෙන් 12ක් මැරිල 300ගානක් injured






    Tiktok
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,617
    58
    15,829
    113
    ඇත්ත වෙයිද? මේ තියන විදිහට මෙ එන tension එක දිගටම තියෙයි වගේ. අන්තිමට කොයි වෙලාවෙ හරි පුපුරන්න බැරි නෑ.
    ඊයෙ ගහපු එකෙන් 12ක් මැරිල 300ගානක් injured






    Tiktok

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,209
    2
    116,586
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2030 වෙනකන් ඉඳල බලන්ඩ වෙනවා..අනාගතේ මිසයිල, ආයුධ, ජෙට්ස් ඕනි නෑ දරුණු වයිරස් එකක් එව්වම දවස් ගානකින් සති ගානකින් කෝටි ගානක් නැති කරන්ඩ බැරි කමක් නෑ..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ඔය වගේ විනාශ වෙන දින කියන අනාවැකි අවුරුදු ගාණක් තිස්සෙ ආවා, කියපු විදිහට ඒවා උනේ නෑනෙ. ආතතිය ඇත්ත උනාට අනාවැකියක් සාක්ෂියක් විදිහට ගන්න එපා, බය නොවී තහවුරු කරපු ආරංචි විතරක් බලමු.