අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,419
    2,447
    113
    අගල් 9 පළල බිත්ති බදින්න මේ දවස් වල වියදම අඩු ක්‍රමය මොකක්ද?

    ගඩොල් හෝ බ්ලොක් ගල් (මැද හිල් තියෙන ඉංජිනේරු ගල නැතිව) බැලුවේ. මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න බලන්න.

    ❤️🙏 ස්තුතියි !! 🙏❤️
    loku idea ekak na, Fb groups tiynwa gewal hadana ewan ekathu wela inna, a wage ekaka damma nm hoda answr ekak hambei
     
    • Like
    Reactions: 512kbps

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,567
    1,366
    113
    United States
    මේ ත්‍රෙඩ් එක නම් ගෙයක් හදන්න ඉන්න කෙනෙකුට තාමත් රත්තරං වටින තැනක්, ප්ලෑන් එකේ ඉඳන් බාත්රූම් ටයිල් වෙනකම්ම ප්‍රායෝගික දේවල් ගොඩක් තියෙනවා.
    අද කාලේ වියදම් එක්ක මේ උපදෙස් තාම කොච්චර ගැලපෙනවද කියලා අලුත් අත්දැකීම් තියෙන අයත් කියලා යන්න.