අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    තනි තට්ටුවේ නිවසක බිත්තියක් අඩි 20ක් විතර ඉස්සුවට කමක් නැද්ද ලින්ටල් එක සමග...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,199
    1
    6,251
    113
    Sri Lanka
    lintal එක දානවා බිත්ති අඩි 20ක් විතර උස්සන එක හොදද?coolapse wenne nethi weida?
    Biththi gadol 9inch bammak nam 10 kambi 2k dala 6 inch wath usata beams damma man nam. Mage Structural Engineer ehemai kiwwe.
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    අගල් 9 පළල බිත්ති බදින්න මේ දවස් වල වියදම අඩු ක්‍රමය මොකක්ද?

    ගඩොල් හෝ බ්ලොක් ගල් (මැද හිල් තියෙන ඉංජිනේරු ගල නැතිව) බැලුවේ. මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න බලන්න.

    ❤️🙏 ස්තුතියි !! 🙏❤️