ලඟ ගෙදරකින් බලු පැටියෙක් ගෙනාවා පෙරේදා. වයස මාස එකහමාරක් විතර වෙනවා කිව්වේ. දැන් මූට බෙහෙත් විදින්න ඕන නේද? පශු වෛද්ය කාර්යාලයෙන් ඔය වැඩ ටික කරගන්න පුලුවනිද? අපේ බබත් ඉන්න නිසා සතාගෙ කෙල එහෙම ගෑවෙනවනේ, ඒක නිසා ඉක්මනින් වැඩේ කරගන්න බැලුවේ.
උපදෙස් ටිකක් ඕන. පණු බෙහෙත් දෙන්න ඕනද. දෙන්නේ කොහොමද ඔය වගේ දේවල්..
Ah registration case ekakuth tynawa neda dn?
සුභ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම
උපදෙස් ටිකක් ඕන. පණු බෙහෙත් දෙන්න ඕනද. දෙන්නේ කොහොමද ඔය වගේ දේවල්..
Ah registration case ekakuth tynawa neda dn?
සුභ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම
