අද මචන් එලකිරි ලොග් උනේ , හොදටම බිසි උනා.
මේකයි සීන් එක.
බේත් ගන්න තැනක් කියන්න කලින් උබ කොයිද ඉන්නේ කිව්වොත් ලේසියි මචන්.
අපිට කැමති විදියට බේත් විදින්න බෑ මචන් , ඒකට අනිවා වෙට් කෙනෙක් ගාවට එක්කන් ගිහින් තමා කරන්න ඕන මොකද වෙට් බලු පැටියාව චෙක් කරලා , බර එහෙම බලලා තමා තීරණේ කරන්නේ මෙයාට විදින්න ඕන බෙහෙත් කොහොමද දෙන්නේ කියලා.
සතා පොඩි පැටියෙක් නිසා මැක්කන්ට දෙන බේත් එහෙම සැර වෙන්න පුලුවන් , ඒ නිසා හොදම දේ මුහුදු වතුර පුරවන් ඇවිත් සතාව ඒ වතුරෙන් නාවපන් , නාවලා ඉවර වෙලා නෝමල් ඇල් වතුරෙන් හොදපන් සතාව.
එහෙම නැත්තම් වෙට් ගාවට ගියාම එයාගෙන් බේතක් ඉල්ලගනින් මචන්.
සමහර වෙට්ලා ගාව පොඩි පැටවුන්ගේ ඇගේ ඉන්න මැක්කෝ , කිනිතුලන්ට දෙන බේත් තියනවා පොඩි අයට සැර නැති.
එහෙම එකක් දීපන්.