නේපාලයට අදත් මහා ගංවතුරක්!

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,352
    12,263
    113
    දැන්නම් දෙයියෝ කෝප වෙලා .

    ORRRRRRRRRRRR

    ඔය කඳු උඩ මොනාහරි තියෙනවා . හිම නිසා පෙන්නේ නැහැ . අන්න ඒ නිසා විසාල රටවල් හෝ බලගතු උන් කන්දේ මොනාහරි කොරලා හිම ලේෆ්ට් කරලා පාදගන්න හදන්නේ


    images
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,692
    16,595
    113
    Mama dakka unge ara mokadda religious ceremony ekaka inna podi kella adanawa. A kella emotions pennanawa kiyanne sorry dot com. Deviyek wage cn ekak.
    Eken passe okkoma un nikan innawa moona puka karan coming colors not good kiyala.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,567
    1,366
    113
    United States
    ගම්මාන පිටින්ම ගසාගෙන යන තරමට ගංවතුර දරුණු වෙලා නේද, ඇත්තටම හරිම කණගාටුදායකයි. 😢
    අසරණ වුණු මිනිස්සුන්ට ඉක්මනින්ම සහන ලැබිලා, තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,249
    8,770
    113


    meke connection ekak tiyenna berida... china walata warning ekak denawa wage

    In September 2026, the United States officially confirmed that it has deployed weapons in Earth's orbit for military purposes. However, the US has not publicly revealed exactly what these weapons are or how they work.