රෑට ඌබර් දුවද්දි තමා ආතල් එක වැඩි

AnuradhaRa

Well-known member
  • අව්වත් නෑ. ෆෝන් එකේ බැටරි බහින්නෙත් නෑ ඉක්මනට
    රෑ 8-9 න් පස්සෙ වාහනත් අඩුයි
    පාන්දර 2-3 වෙනකං ගියෑකි

    ගිය මාසෙ 29 වෙනිදයි පස්සෙ
    ඔන්න අද තමා ඌබර් දිව්වෙ. අද පික්මී එකකුත් දිව්ව

    බයිසිකලේ හදන්න දුන්නෙ පළවෙනිද
    මට දුන්නෙ 10 වෙනිද

    අපරාදෙ නංගිගෙ පරණ බයික් එක ඉල්ලං පදින්න තිබුණ මට
    අද ඒකෙන් ගියෙ. මේකෙ රිම් එක හදාගෙන තමා ආයෙ යන්නෙ. වලක වැටිල දාරෙ පොඩි නැම්මක් තියෙනව.
    බයයි හුලං යයි කියල. ඒ ගමන්ම ටයර් එකකුත් දාගන්නව. මේ වලවල්වල හැටියට නැත්තං බෑ.

    මේ මම පික්මී දුවපු ටික. වැඩියෙන් දුවන්නෙ ඌබර් තමා. පික්මී දාගත්තෙත් ලගදිනෙ

    මේ මම දල විදියට කිලෝමිටර ගාණෙන් බෙදල තියෙන්නෙ. එයාලගෙ ගාස්තුව හැදෙන වෙනම විදියක් තියෙනව.
    උදා අද දුවපු එකට 326.18

    Distance Fee 231.24
    Boost 40.00
    Pickup Fee 70.00
    -App Usage Charge -15.06

    දුර 4.92km

    ඌබර් එක කඩේ ගාවට යන දුරටත් ගෙව්වට
    මෙයාල ගෙවන්නෙ කඩෙන් අරගෙන කස්ටමර් ගාවට යනකං තියෙන දුරට විතරයි


    FareDistancePer Km
    211.341.90111.23
    2026-09-20​
    169.280.96176.33
    385.194.4586.56
    260.453.0086.82
    193.481.50128.99
    2026-09-21​
    269.923.6673.75
    124.220.80155.28
    214.292.7577.92
    220.003.6859.78
    541.309.2958.27
    2026-09-22​
    237.552.4995.40
    150.031.27118.13
    2026-09-25​
    219.713.6759.87
    313.466.9045.43
    142.220.80177.78
    2026-09-26​
    170.801.44118.61
    351.185.4864.08
    425.177.1459.55
    2026-09-28​
    216.652.2496.72
    308.764.3171.64
    2026-09-29​
    149.090.73204.23
    326.184.9266.30
    2026-10-13​
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    අව්වත් නෑ. ෆෝන් එකේ බැටරි බහින්නෙත් නෑ ඉක්මනට
    රෑ 8-9 න් පස්සෙ වාහනත් අඩුයි
    පාන්දර 2-3 වෙනකං ගියෑකි

    ගිය මාසෙ 29 වෙනිදයි පස්සෙ
    ඔන්න අද තමා ඌබර් දිව්වෙ. අද පික්මී එකකුත් දිව්ව

    බයිසිකලේ හදන්න දුන්නෙ පළවෙනිද
    මට දුන්නෙ 10 වෙනිද

    අපරාදෙ නංගිගෙ පරණ බයික් එක ඉල්ලං පදින්න තිබුණ මට
    අද ඒකෙන් ගියෙ. මේකෙ රිම් එක හදාගෙන තමා ආයෙ යන්නෙ. වලක වැටිල දාරෙ පොඩි නැම්මක් තියෙනව.
    බයයි හුලං යයි කියල. ඒ ගමන්ම ටයර් එකකුත් දාගන්නව. මේ වලවල්වල හැටියට නැත්තං බෑ.
    උඹේ ඉන්කම් එක දැන් මාසෙකට කීයක් වගේද? ඔක්කොම වියදම් අතෑරියාම ගාන අහන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • උඹේ ඉන්කම් එක දැන් මාසෙකට කීයක් වගේද? ඔක්කොම වියදම් අතෑරියාම ගාන අහන්නෙ.
    එහෙම ලොකු ගාණක් හම්බෙන්නෙ නෑනෙ බං අන්තිමට බලනකොට
    ගෙදර වියදමට තමා.
     
    • Like
    Reactions: peakySwifter

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,047
    1,382
    113
    ශ්‍රී ලංකාව
    මේ රෑට පාර්සල් නම් අදින්න එපා පට්ට නඩු සෙට් වෙන්නෙ. දැන් එක එකවයෙ දාල කුඩු යවනවා
    අනේ ඌව බය කරන්නෙ නැතුව ඉදපන්. කුඩු දාලා යවනවා. ඔව් මිරිස් කුඩු ලුණු කුඩු තුන පහ කුඩු දාල තමයි යවන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • මේ රෑට පාර්සල් නම් අදින්න එපා පට්ට නඩු සෙට් වෙන්නෙ. දැන් එක එකවයෙ දාල කුඩු යවනවා
    මං මුලදි දෙක තුනක් ගෙනිච්ච
    දැං ගෙනියන්නෙ නෑ
    parcel option එක මම අන්චෙක් කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,119
    113
    35
    Spain
    එහෙම ලොකු ගාණක් හම්බෙන්නෙ නෑනෙ බං අන්තිමට බලනකොට
    ගෙදර වියදමට තමා.
    බයික් එකේ පෙට්‍රල් වියදම කවර් වුනත් ඇති බන්. ආතල් නේ ජීවිතේ. උඹ මේ රයිඩ් දෙකතුනක් රෙකෝඩ් කරලා දාපන්. ලස්සන 80' මියුසික් එක්ක.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    එහෙම ලොකු ගාණක් හම්බෙන්නෙ නෑනෙ බං අන්තිමට බලනකොට
    ගෙදර වියදමට තමා.
    ඉතින් කියපන් ගාන, උඹ හැම ලබ්බම මෙතන අතාරින එකේ ඕක කියන්න ලැජ්ජද?

    Ehema kiyanna bane
    Ethakota account number eka dala salli illana bari wenawane :(
    කවුරුහරි එකේ ජෙනුයින් ගේමක් ගහන්න යනවානම් මම ඌට මුකුත් කියන්නෙ නෑ, කැරි වැඩ කරන වේසිගෙ පුතාලට අරින එක නවතින්නෙත් නෑ. මම මූට කිව්වා ඌ ඕක දිගටම කරනවානම් ඒ කරන තාක් උට මුකුත් කියන්නෙ නෑ කියලා.
    ------ Post added on Oct 13, 2026 at 12:47 PM
     

    AnuradhaRa

    Well-known member
  • බයික් එකේ පෙට්‍රල් වියදම කවර් වුනත් ඇති බන්. ආතල් නේ ජීවිතේ. උඹ මේ රයිඩ් දෙකතුනක් රෙකෝඩ් කරලා දාපන්. ලස්සන 80' මියුසික් එක්ක.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,286
    1,152
    113
    United States
    රෑට ඩිලිවරි දුවන එක ඇත්තටම ලේසියි, වාහන අඩු නිසා stress එකත් අඩුයි. බයික් එක පරිස්සමෙන් පදින්න, රෑ 2-3 වෙනකල් දුවද්දි විවේකයත් ගන්න අමතක කරන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,718
    8,273
    113
    ඔව් ඔව් පුකටත් හොද හොද පොලු බස්ස ගන්න ඇති නේද...
     
    • Haha
    Reactions: Sonik Sonik

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,682
    16,561
    113
    ara uba issara eka eka design, photo ehema haduwa neda. eka dawalta karapanko rata uber duwala. kiriyo tika wada hoyala dei thread ekak dammoth.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බයික්ස් එකේ අර හිටින සීන් එක මොකද උනේ ලෙඩේ අහු උනාද ?
    බෝර් කරල පිස්ටන් එකක් දැම්ම
    වෑල් ගයිඩ් ගහල වෑල් දෙකත් දැම්ම

    ඉලෙක්ට්‍රිකල් පැත්ත මොකුත් රෙපෙයාර් එකක් කෙරුවෙ නෑ
    වයර් එකක ගැලවිල තිබිල ඒක මම හයි කරගත්ත


    මට හිතෙනව යතුරු කටෙත් වෙලාවකට අවුලක් තියෙනව කියල
    යතුරේ ඔන් කලාම වැඩ දෙකක් වෙනව මචං
    ඒ කියන්නෙ ඇතුලෙ ස්විච් දෙකක් තියෙනව

    1. බැටරි කරන්ට් එක කනෙක්ට් වෙනව
    2. ඔටෝ කිල් ස්විච් එක off වෙනව
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,488
    4,121
    113
    බෝර් කරල පිස්ටන් එකක් දැම්ම
    වෑල් ගයිඩ් ගහල වෑල් දෙකත් දැම්ම

    ඉලෙක්ට්‍රිකල් පැත්ත මොකුත් රෙපෙයාර් එකක් කෙරුවෙ නෑ
    වයර් එකක ගැලවිල තිබිල ඒක මම හයි කරගත්ත


    මට හිතෙනව යතුරු කටෙත් වෙලාවකට අවුලක් තියෙනව කියල
    යතුරේ ඔන් කලාම වැඩ දෙකක් වෙනව මචං
    ඒ කියන්නෙ ඇතුලෙ ස්විච් දෙකක් තියෙනව

    1. බැටරි කරන්ට් එක කනෙක්ට් වෙනව
    2. ඔටෝ කිල් ස්විච් එක off වෙනව
    WD40 tikak Key hole ekata gahapn. Contact awulak wela mage ehema kalama hari giya
     
    • Love
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,237
    169,873
    113
    එකමත් එක රටක
    දුවන්න එපා උට්ටෝ කෑම උස්සන්

    krispy kreme people GIF
     
    • Like
    Reactions: AnuradhaRa