ගොයම් කොලෙ නඩුව බලන්නමේ සම්බන්ධව ඔබගේ වටිනා මනාපය පළ කොට යන්න
ස්තූතියි
මේ සම්බන්ධව ඔබගේ වටිනා මනාපය පළ කොට යන්න
ස්තූතියි
උඹලටත් ඔය වගේ නඩුවක් සෙට් වෙනකන් සියලු කතා දාර්ශනිකයිගොයම් කොලෙ නඩුව බලන්න
මම මනාපය පලකරන්න කියලා විතරයි තියෙන්නේඋඹලටත් ඔය වගේ නඩුවක් සෙට් වෙනකන් සියලු කතා දාර්ශනිකයි![]()
![]()
Did he ever get threatened by thugs etc?My dad is a criminal defense lawyer. Not a bad job, but very stressful sometimes. That's why me and my sister never went into criminal defense.
මම නම් තාම උසාවියක් ඇතුලට ගිහින් නෑතමන්ගෙ ලෝයර්ට හරියට ජොබ් එක්ක කරගන්න බැරිවුනා කියල විරුද්ධ පාර්ශවය හොඳ ලෝයර් කෙනෙක් හයර් කරපු එක වැරද්දක් වෙන්නෙ නෑ
ඔව් නේද නඩුකාරයා එක්ක මළ පැන්නොත් case එකක් වෙනවායන්නත් එපා.
අවුලක් නෑ හැම කෙනෙක්ටම සාධාරණ නඩු විභාගයකට අයිතිය තියෙනවාමේ සම්බන්ධව ඔබගේ වටිනා මනාපය පළ කොට යන්න
ස්තූතියි
එකත් එහෙමයි. නඩු යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කොයි පැත්තෙන් හිට ගත්තත්මම බැලුවේ LLB එකක් කරන්න කියලා open එකේ...
ඔව් නේද නඩුකාරයා එක්ක මළ පැන්නොත් case එකක් වෙනවා
------ Post added on Oct 13, 2026 at 1:05 PM
මේ ලඟදි පටන් ගත්තා, අලුත් සෙට් එක.මම බැලුවේ LLB එකක් කරන්න කියලා open එකේ...
නඩුවක් බලවලා නිකන් ඉන්නවා එහෙනම්එකත් එහෙමයි. නඩු යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කොයි පැත්තෙන් හිට ගත්තත්
උබ ලොයර් වෙලා පලයන්නඩුවක් බලවලා නිකන් ඉන්නවා එහෙනම්