නාමල් රාජපක්ෂ 27 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,205
    2
    5,602
    113
    එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
     
    • Sad
    Reactions: planner123

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,272
    1,670
    113
    jpp.jpg
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    නාමල් හිරේ කිව්වාම බයියෝ එන්නේ දුවගෙන, බල්ලා මැරනකොට මැක්කොන්ට යන එන මන් නැති වෙනවා.

    දැන් අනුර එලවලා කවුද ගෙන්නේ... :lol:
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,087
    1,429
    113
    ශ්‍රී ලංකාව
    නාමල් හිරේ කිව්වාම බයියෝ එන්නේ දුවගෙන, බල්ලා මැරනකොට මැක්කොන්ට යන එන මන් නැති වෙනවා.

    දැන් අනුර එලවලා කවුද ගෙන්නේ... :lol:
    සැකපිට බං ඉන්නෙ. දැන්ම කලිසමේ ශුක්‍ර මෝචනය කරගන්න එපා. කයිය ගැහුවේ නං ආපු ගමන් හොරු අල්ලලා Property Seize කරනවා වගෙ. දැං ගම් වලට ගිහිං කට උල් කරලා ඩොලර් නෑ ගානවා.
     
    • Haha
    Reactions: Elakirihacker

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    සැකපිට බං ඉන්නෙ. දැන්ම කලිසමේ ශුක්‍ර මෝචනය කරගන්න එපා. කයිය ගැහුවේ නං ආපු ගමන් හොරු අල්ලලා Property Seize කරනවා වගෙ. දැං ගම් වලට ගිහිං කට උල් කරලා ඩොලර් නෑ ගානවා.
    ලොකු මුදල් වංචා වල නඩු තාම ගියේ නෑනේ.. සිරිලියගේත් ලක්ෂ 100ක් විතරයි අනෙක ඒක අය කරගන්න ඕනේ නැහැනේ අකවුන්ට් එකේ තියනවා. අනෙක නීති ටික හිමින් සැරේ සංශෝධනය කරගෙන එනකම් ඉන්න බයනැතිව, එතකම් ඡන්දේ දීපු ජනතාව ගානට රට ගොඩ දායි ආණ්ඩුවත් එක්ක එකතු වෙලා බදු ටික හරියට ගෙවලා. ඇයි මේ කලබල, අහස උසට ෆයිල් තිබ්බා මතක නැද්ද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,546
    21,274
    113
    හස්තිශෛලපුර
    එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
    Oka rahath weida?
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,517
    358
    83
    දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්...♪
    අළුගෝසුවනේ එල්ලා පන්...♫
    අළුගෝසුවනේ එල්ලා පන්....♫
    මැදමුලනේ අපි එල්ලාපන්...♪ ♫ ♪
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,697
    1,425
    113
    United States
    නඩුවේ ඊළඟ දිනයේදී මොකද වෙන්නේ කියලා අපි බලමු. තීන්දුව එනකම් අනුමාන කතා නොකර ඉන්න එක තමයි හොඳම දේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,697
    1,425
    113
    United States
    ආයෙත් 27 වෙනිදා වෙනකන්ම රිමාන්ඩ් කරලා නේද. නඩුව මේ විදිහට ඇදි ඇදි යන එක නම් හොඳ දෙයක් නෙමෙයි, ඉක්මනට ඇත්ත එළියට එන්න ඕනේ.