අඳුරු කරලා වහිනවා හොඳටම

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,207
    6,220
    113
    36
    වහිනවා
    ගංවතුර එනවා
    කුණාටු එනවා
    ඉඩෝර එනවා
    කිසිම වගතුවක් නැහැ නේද
    වහිනවා ගංවතුර එනවා කුණාටු එනවා
    ඕකට කියන්නේ කාලගුණය දේශගුණය සොබාදහම වගේ වචන
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,396
    1
    2,634
    113
    Heaven
    GraphicsGods.com
    ගම තලගල බං

    තලගල හංදියට ඇවිත් අහපන් ලොකු පයියක් තියෙන අයියාගේ ගෙදර කොහෙද කියලා
    මම බෙරුකැටිය, තලගල හන්දියට හූවක දුර.

    තට්ටෙ තියෙන මොන්ගල් අයියගෙ ගෙදර කොහෙද ඇහුවම කියයි නේද
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,392
    27,690
    113
    ගම තලගල බං

    තලගල හංදියට ඇවිත් අහපන් ලොකු පයියක් තියෙන අයියාගේ ගෙදර කොහෙද කියලා
    ගමේ ඔක්කොම පයියෙ සයිස් එක දන්නෙ ගමටම ඇරලා තියෙන හින්දද නැත්නම් ගමම ඇරලා තියෙන හින්දද තට්ට අයියෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,499
    102,791
    113
    මම තලගල
    මම බෙරුකැටිය, තලගල හන්දියට හූවක දුර.

    තට්ටෙ තියෙන මොන්ගල් අයියගෙ ගෙදර කොහෙද ඇහුවම කියයි නේද
    ආ මේ තලගල හන්දියෙන් හැරිලා යනකොට නෙ ගෙවල්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,473
    14,445
    113
    පෘථිවිය
    වහිනවා ගංවතුර එනවා කුණාටු එනවා
    ඕකට කියන්නේ කාලගුණය දේශගුණය සොබාදහම වගේ වචන
    ඔව් මට අමතක වෙලා තිබ්බේ
    අන්න වචනය
    කාලගුණ විපර්යාස
    සහ එල්ලේ නිනෝ
    තැන්ක්ස් බ්‍රෝ