ඔන්න බලහන් මගේ අනාවැකිය. අනිද්දා එනම් 31 වන දින මැදියම් රාත්‍රියේ වැස්සක් පටන් ගන්නවා. වහල කඩින් කඩත් වහිනවා 3 වන දින වෙනකන්. මම කියා අනාවැකි වරදින්නේ නැහැ.