මහා 2027 ඔක්තෝම්බර් 2029 ජනාධිපතිවරණය!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎❎

ජනාධිපතිවරණය 2029 හෙට නන් දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 116 58.9%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 39 19.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 5 2.5%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 17 8.6%
  • දෙන්නෙ නෑ - NOTA

    Votes: 20 10.2%

  • Total voters
    197
  • Poll closed .

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,130
    4,785
    113
    හීනෙන් බය වෙනවා වගේ වෙනවද බං මේ පෝල් දාදා බලන්නේ
    dynamic වෙන විදිහ බලාගන්න පුලුවන්

    “වෙනත්”

    එකකුත් දාන්න..
    මූනිච්චාවට කරන ගෙරිකම් ඒව නන් 🤣
    ------ Post added on Oct 13, 2026 at 3:59 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,237
    1,130
    113
    United States
    හෙට ඡන්දයක් තිබ්බොත් කියලා හිතලා දැම්මත්, ඇත්ත ඡන්දෙදි බලන්නේ කාගෙ වැඩපිළිවෙලද රටට ගැලපෙන්නේ කියලයි. බලමු මේ poll එකේ ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,771
    3,674
    113
    හෙට ඡන්දයක් තිබ්බොත් කියලා හිතලා දැම්මත්, ඇත්ත ඡන්දෙදි බලන්නේ කාගෙ වැඩපිළිවෙලද රටට ගැලපෙන්නේ කියලයි. බලමු මේ poll එකේ ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා.
    @spamcheck ade mokadda me.. Epa wenavane
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,291
    2
    55,237
    113
    @spamcheck ade mokadda me.. Epa wenavane

    wjgVvf.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,723
    19,073
    113
    35
    Spain
    මේවා මහා ජෝක්, අවුරුදු 3ක් තියෙනවා උඹලට හාන්න. ලබන මාසේ අවුරුදු දෙක සම්පූර්ණ වෙනවා. ඉතින් ඉතුරු 3ත් කරලම ඡන්දයකට යමු.

    Mothers Day Lol GIF by reactionseditor
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,723
    19,073
    113
    35
    Spain
    ඒක ඒ කාලෙට බලමු! ඡන්දයක් තියනව ද නැත්ද කියලා තීරණය කරන්නේත් ආණ්ඩුවෙන් තමා!
    ඡන්දයක් නොතිව්වොත් ජෙප්පන්ගේ අඟේ ඉඳල පට්ට ගහනවා.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,195
    2,151
    113
    හුකවගන්න තමයි
    ඡන්දේ තිබ්බේ නැති වුනොත් මොනවා කරන්න ද? ව්‍යාවස්ථා සංශෝධනයක් ගෙනල්ලා පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරොත් මොක ද කරන්නේ? 2/3 තියනවා. 22 සංශෝධනයත් කරලා තියෙන්නේ උසාවි ගියත් වැඩක් තියෙද? කුණුහරුපයක් කියාගෙන කාට හරි කඩේ යන්න තමා වෙන්නේ කොහොමත්