උබල ඉස්කෝලෙන් අවුට් වෙලා මුලින්ම කලේ මොනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,334
    6,118
    113
    O/L හෝ A/L ඉවර වෙලා මොනවද කලේ? :confused:;)

    මම නම් දෙපාරක් A/L කලා දෙවනි පාර පාස් ඒත් කැම්පස් යන්න තරම් නෙමේ. ඊට පස්සෙ Aquinas එකේ English Course එකක් පටන් ගත්ත.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,168
    4,943
    113
    O/L හෝ A/L ඉවර වෙලා මොනවද කලේ? :confused:;)

    මම නම් දෙපාරක් A/L කලා දෙවනි පාර පාස් ඒත් කැම්පස් යන්න තරම් නෙමේ. ඊට පස්සෙ Aquinas එකේ English Course එකක් පටන් ගත්ත.
    OL -. JOB
    AL - JOB
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    188
    301
    63
    බර වාහන ලයිසන් ගත්ත. ඊට පස්සෙ ජයලත් එකේ ප්‍රයිම් මූවර් කෝස් එක කරල certificate එක අරගෙන ප්‍රයිම් මූවර් එකක ගෝලයෙක් විදිහට වැඩට ගියා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,338
    12,251
    113
    ක්
    ටැබ ( Pregabalin ) විකුණුවා පළවෙනි ලක්ෂය සති දෙකක් යන්න කලිං හෙව්වා. ගත්ත මෝඩම තීරණය. :(
    කොහෙන්ද හොයා ගත්තේ
    කස්ටම බේස් එක හදාගත්තෙ කොහොමද
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,652
    1
    53,390
    113
    ප*යාගල
    sorry.com
    මිගමුව
    Got You Prank GIF by CBS
     
    • Haha
    Reactions: Inigo Montoya