රාජපක්ෂලට සිරිසේන එක්ක පට්ට තරහක් ඇති නේද? ඇයි ඉතිං....

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,189
    11,557
    113
    දෙවෙනි එකෙ අවුරුදු 1.5 තියෙද්දි නෙ චන්දෙට ගියෙ, 3න් වෙනි වරටත් ඉන්න නෙද? හැබැයි වයවස්තාවෙ දෙකයි පුලුවන්, ඇමරිකාවෙත් දෙකයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,517
    8,856
    113
    Kotahena
    සිරිසේන නිසා තමයි අපි මුළු රට ම කාලකන්නි වෙලා ගියේ.

    ඌ රට ට සල්ලි එන සියලු project ටික stop කරල දැම්ම. වි ගබඩා කරනව වගේ බොරු ආතල් දීලා අනාගතේ දි සල්ලි එන්න තිබ්බ project ඔක්කොම කෙළිය.
    Advices අරගෙන මහින්දය හොරෙන් කණ ගමන් රට හදාගෙන ගියේ.

    ඒ කරුමේ තමයි ගෝඨාභය පිටින් ගියේ.
    හොරා කෑවත් ලයිට් ගෑස් නැති වෙන්නේ නෑ.

    අද උනත් highway එකේ රුපියල් 300 ට 200 ට ගමන් යන්නෙ.

    වෙනසක් කරන්න ගිහිල්ලා පුකේ ඇරගෙන අන්තිමට අපේ උන්ට හිතා ගන්න බැහැ කොතනද ඇරැනෙ කියල.

    හොරු අල්ලපු එක කමක් නැහැ අපේ පවුලේ උන් නෙමෙයි නෙ ඇල්ලුවේ.
    මුන්ට තිබුණේ සිරිසේන නවත්තපු project ටික continue කරන්න රටට සල්ලි එන විදිහට හොරු අල්ලන ගමන්.
    එහෙම රටට සල්ලි එන කොට අපිට tax ගෙවන්න අවුලක් නැහැ.

    ආණ්ඩුව ට්‍රිලියන ගනං tax ගහලා රටේම ජනතාව higanno කරන එකයි 30% tax ගෙවන එකයි හොරු අල්ලන එකෙයි වෙනස මොකක්ද?

    හොරු අල්ලපු සල්ලි ආපහු මිනිස්සු ගෙ අතරට එන්නෙ නැහැ. ආවත් රටේ ම ජනතාව ඕන නම් මාසයයි දෙකක් බත් කයි ඒ සල්ලි වලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? කෝ අලුතින් සල්ලි එන්නෙ නෑ project නවත්තලා.
    Organizing අවුල්. Ditta වලින් අඩු ගානේ කෙළ උන රේල් පාරවල් වත් හදල නැහැ.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,508
    15,278
    113
    🌎
    දෙවෙනි එකෙ අවුරුදු 1.5 තියෙද්දි නෙ චන්දෙට ගියෙ, 3න් වෙනි වරටත් ඉන්න නෙද? හැබැයි වයවස්තාවෙ දෙකයි පුලුවන්, ඇමරිකාවෙත් දෙකයි.
    Vyavasthava update karala thamayi 3 veni parata giye
     
    • Like
    Reactions: sinhawanshaya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,833
    1,532
    113
    United States
    ඇත්තටම එදා ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂය එක්ක එකතු වෙලා ජනාධිපති වුණු එක තමයි ඔය තරහට ලොකුම හේතුව වෙන්න ඇත්තේ. දේශපාලනයේ යාළුකම් වලට වඩා බලයයි අවස්ථාවයි තමයි හැමදාම ඉස්සරහින් ඉන්නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,796
    26,611
    113
    Fantasy
    දෙවෙනි එකෙ අවුරුදු 1.5 තියෙද්දි නෙ චන්දෙට ගියෙ, 3න් වෙනි වරටත් ඉන්න නෙද? හැබැයි වයවස්තාවෙ දෙකයි පුලුවන්, ඇමරිකාවෙත් දෙකයි.
    3 th dinnan nam thaaththagen puthaata president post lebenna approve karalaa yanne