උබල ඉස්කෝලෙන් අවුට් වෙලා මුලින්ම කලේ මොනවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,264
    169,935
    113
    එකමත් එක රටක
    Got You Prank GIF by CBS
    වැල්ලේ හෙන කෑල්ලක් ආව බඩුවක් වගේ . :baffled:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    මිගමුව esoft එකේ course එකක් කරා . කොම්ප්යුත්ර් දැනුම 0යි නේ එතකොට 😂
    මාත් ඕක තමයි කරේ බං. කුරුනෑගල එකේ HND in computing කරා. Software engineering dip එකක් කරන්න ගිහින් කුරුනෑගල එකේ HND කරන්න යන්න සෙට් උනේ ඒකේ lecturesla එහෙම හොඳයි කියල. අනුර කිඅල සර් කෙනෙක් හිටියෙ ඒකාලේ මරු ආතල් කාලයක්. කොහොම හරි HND එක මග නවත්තලා යුනි යන්න උනා රිසාල්ට් ආවම. Anura sir dan AU walada koheda inne. ආ ඔය ඔක්කෝම කරේ ටයිල් ගෙන්නන ආයතනයක වැඩ කරනගමන්. එකවුන්ට් වල ඉඳල කම්පියුටර් හදන එකේ ඉඳල ටයිල් පටවන අදින වැඩත් අඩු වැඩි වශයෙන් කරා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    O/L හෝ A/L ඉවර වෙලා මොනවද කලේ? :confused:;)

    මම නම් දෙපාරක් A/L කලා දෙවනි පාර පාස් ඒත් කැම්පස් යන්න තරම් නෙමේ. ඊට පස්සෙ Aquinas එකේ English Course එකක් පටන් ගත්ත.
    ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා, පුකේ අමාරුවට කැම්පස් එකේ 1st year එකට එන්න පුලුවන් ඒවා යාලුවොත් එක්ක හොයන් ඉගෙනගත්තා.
     
    • Like
    Reactions: Ldy

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    846
    1,098
    93
    ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා, පුකේ අමාරුවට කැම්පස් එකේ 1st year එකට එන්න පුලුවන් ඒවා යාලුවොත් එක්ක හොයන් ඉගෙනගත්තා.
    මොකක්ද ඩිගිරිය
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,439
    1,255
    113
    United States
    මම නම් A/L ඉවර වෙලා මුලින්ම කළේ කොම්පියුටර් කෝස් එකක් කරන ගමන් පොඩි වැඩක් හොයපු එක. මුලින් ටිකක් අමාරු වුණත් පස්සේ ඒ අත්දැකීම ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
     
    • Dislike
    Reactions: kanakaJ

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,334
    6,118
    113
    බර වාහන ලයිසන් ගත්ත. ඊට පස්සෙ ජයලත් එකේ ප්‍රයිම් මූවර් කෝස් එක කරල certificate එක අරගෙන ප්‍රයිම් මූවර් එකක ගෝලයෙක් විදිහට වැඩට ගියා.
    මාත් පට්ටම ආස ෆීල්ඩ් එකක්. උබ දැන් කොහෙද වැඩ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,489
    15,256
    113
    🌎
    OL ඉවර වෙලා learners එකට ගියා. AL ඉවර වෙලා tuition ක්ලාස් එකක instruxtor කෙනෙක් විදිහට වැඩ කරා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,204
    9,545
    113
    O/L හෝ A/L ඉවර වෙලා මොනවද කලේ? :confused:;)

    මම නම් දෙපාරක් A/L කලා දෙවනි පාර පාස් ඒත් කැම්පස් යන්න තරම් නෙමේ. ඊට පස්සෙ Aquinas එකේ English Course එකක් පටන් ගත්ත.
    same , Aquinas එකේ English Course එක karaa, habai iwara kare na
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,439
    1,255
    113
    United States
    OL ඉවර වෙලා learners එකට ගියා. AL ඉවර වෙලා tuition ක්ලාස් එකක instruxtor කෙනෙක් විදිහට වැඩ කරා.
    Tuition instructor විදිහට වැඩ කරපු එක නම් හොඳම තීරණයක් වෙන්න ඇති. තමන් ඉගෙන ගත්ත දේ ආපහු උගන්නද්දී ඒ දැනුම තවත් තහවුරු වෙනවා, ඒ අතරේ අතට ගානකුත් එනවනේ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,960
    2,270
    113
    Galle
    බස් කොන්දොස්තර.... ගෑනු අස්සේ තෙරපිලා යන්න තියෙන අසාවට....උදේ ටර්න් එකයි ස්කෝලෙ ටර්න් එකයි හවස ටර්න් එකයි ගියේ... පට්ට ආතල්...රෑට අතේ වියදම නිකන්ම ලැබෙනවා... ඒ දවස් වල සැප... හම්මට හුඩු.... තං නම් තං....පුකවල්නම් පුකවල් .....චැහ් කියලා වැඩක් නෑ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,543
    6,419
    113
    Campus patan gannkn awuruddk gedara hitiya. Dn baluwama e awurudda witarai stress ekak natuwa free idala tiyenne 😒
    Campus out una gaman job ekata giya. Eda idala ada wenakn ekama run eka tamai.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,264
    169,935
    113
    එකමත් එක රටක
    බස් කොන්දොස්තර.... ගෑනු අස්සේ තෙරපිලා යන්න තියෙන අසාවට....උදේ ටර්න් එකයි ස්කෝලෙ ටර්න් එකයි හවස ටර්න් එකයි ගියේ... පට්ට ආතල්...රෑට අතේ වියදම නිකන්ම ලැබෙනවා... ඒ දවස් වල සැප... හම්මට හුඩු.... තං නම් තං....පුකවල්නම් පුකවල් .....චැහ් කියලා වැඩක් නෑ
    ඕයි ඉතුරු සල්ලි දීපං . ..........
     
    • Haha
    Reactions: Bumbzy

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,960
    2,270
    113
    Galle
    ඕයි ඉතුරු සල්ලි දීපං . ..........
    තංගල්ල බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුමට විතරයි බැර කරන්නේ..ඕනද...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,847
    26,270
    113
    Open එකේ ඩිප්ලෝමා එකක් කරන්න බැඳුනා. කරන්න ගියහම රෙවෙනවා.....

    ආපහු AL කරලා UGC එකෙන් නිකන් දෙන එකකට රිංගුවා
     
    • Like
    Reactions: senewimala1988

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,665
    2,778
    113
    Btw how do you guys compare our local A/Ls to London A/Ls..?

    Do you guys reckon, our A/Ls is significantly larger in content..?

    On the same line, I find Aus College kids (grade 11 and 12), appear less stressed than ours.. 🙂

    Do you guys think our kids, study stuff for A/Ls that should rather be covered at the Uni..?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,439
    1,255
    113
    United States
    ඇත්තටම අපේ A/L syllabus එක London A/L වලට වඩා ගොඩක් පුළුල් වැඩියි කියන එක ඇත්ත මචං. ඒ නිසාම ළමයින්ට ලොකු stress එකක් එනවා, සමහර දේවල් නම් university එකේදි ඉගෙන ගන්න තිබ්බත් ඇති කියලා හිතෙනවා.
     
    • Sad
    Reactions: Peace for All