EU තමඉයි ඒ උනාට ජීවත් වෙන්න හොඳම. ආර්තික වර්ධනයම නෙවෙයි ඔතන බලන්න ඕන.
උබවගේ දෙශපාලකයන්ගෙ පුකලෙවකන නූගත් මෝඩයො බහුතරය ඉන්න රටක් කොහොමද දියුනු කරන්නෙ.අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.
එම කියන්න එපා අද ජපානේ ගොඩදාන්න කොල්ලො යන්නේ කොහෙන්ද සිංහල රටේ උන් . නැගිටපල්ලා නැගිටපල්ලා අපිලගේ වාරය ඇවිල්ලාඅවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.