රාජපක්ෂලට සිරිසේන එක්ක පට්ට තරහක් ඇති නේද? ඇයි ඉතිං....

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,983
    8,222
    113
    මෙන්න මෙතන...
    සිරිසේන නිසා තමයි අපි මුළු රට ම කාලකන්නි වෙලා ගියේ.

    ඌ රට ට සල්ලි එන සියලු project ටික stop කරල දැම්ම. වි ගබඩා කරනව වගේ බොරු ආතල් දීලා අනාගතේ දි සල්ලි එන්න තිබ්බ project ඔක්කොම කෙළිය.
    Advices අරගෙන මහින්දය හොරෙන් කණ ගමන් රට හදාගෙන ගියේ.

    ඒ කරුමේ තමයි ගෝඨාභය පිටින් ගියේ.
    හොරා කෑවත් ලයිට් ගෑස් නැති වෙන්නේ නෑ.

    අද උනත් highway එකේ රුපියල් 300 ට 200 ට ගමන් යන්නෙ.

    වෙනසක් කරන්න ගිහිල්ලා පුකේ ඇරගෙන අන්තිමට අපේ උන්ට හිතා ගන්න බැහැ කොතනද ඇරැනෙ කියල.

    හොරු අල්ලපු එක කමක් නැහැ අපේ පවුලේ උන් නෙමෙයි නෙ ඇල්ලුවේ.
    මුන්ට තිබුණේ සිරිසේන නවත්තපු project ටික continue කරන්න රටට සල්ලි එන විදිහට හොරු අල්ලන ගමන්.
    එහෙම රටට සල්ලි එන කොට අපිට tax ගෙවන්න අවුලක් නැහැ.

    ආණ්ඩුව ට්‍රිලියන ගනං tax ගහලා රටේම ජනතාව higanno කරන එකයි 30% tax ගෙවන එකයි හොරු අල්ලන එකෙයි වෙනස මොකක්ද?

    හොරු අල්ලපු සල්ලි ආපහු මිනිස්සු ගෙ අතරට එන්නෙ නැහැ. ආවත් රටේ ම ජනතාව ඕන නම් මාසයයි දෙකක් බත් කයි ඒ සල්ලි වලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? කෝ අලුතින් සල්ලි එන්නෙ නෑ project නවත්තලා.
    Organizing අවුල්. Ditta වලින් අඩු ගානේ කෙළ උන රේල් පාරවල් වත් හදල නැහැ.
    Pala huththige putha..gihin mainage guu kapan
     
    • Haha
    Reactions: baba-chuti

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,428
    102,589
    113
    ඒවා දැම්මෙ, ටික්නිකල් එරර් තියලා නඩුව විසි වෙන්න හදලා...
    හිතාමතා කරන්න ඕනි නෑ පොලිසියේ ඉන්න උන් පැමිණිල්ල ලියාගන්න තැන ඉදලම ඒව පිරිලා. අඩුම English word එකක spellings වත් හදන්නේ නෑ. ඇහෙන ඇහෙන විදියට ලියනවා ඉතිං නඩුව ගත්තාම කොහොමත් ලොයර් ල දෙනවා ශොට් එක. මම හිතන්නේ නිකං performance බැලුවොත් 10%ක්වත් තියෙනවද දන්නේ නෑ technical errors නැති.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,037
    113
    හිතාමතා කරන්න ඕනි නෑ පොලිසියේ ඉන්න උන් පැමිණිල්ල ලියාගන්න තැන ඉදලම ඒව පිරිලා. අඩුම English word එකක spellings වත් හදන්නේ නෑ. ඇහෙන ඇහෙන විදියට ලියනවා ඉතිං නඩුව ගත්තාම කොහොමත් ලොයර් ල දෙනවා ශොට් එක. මම හිතන්නේ නිකං performance බැලුවොත් 10%ක්වත් තියෙනවද දන්නේ නෑ technical errors නැති.
    - ලෝයර් එ ටෙක්නිකල් එරර් එක දකින්නෙ නැතිනම් ලෝයර් කමෙන් වැඩකුත් නැ නෙහ්..
    - පොලිසි උන්ට හරියට ට්‍රෆික් නඩුවක් දාගන්න බැ, අපෙ උන් වැරදිකරු ස්වාමිනි කියලා එන නිසා බේරිලා ඉන්නවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,401
    50,710
    113
    සේදවත්ත
    රාජපක්ෂ බැලුවේ අවුරුදු 20 පන්නගන්න එම කරානම් නඩු පවරන්න බෑ. උන්ගේ නොහැකියාවට අතේ තිබ්බ බලය නැතිකරගත්තා .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,927
    40,105
    113
    Homagama
    සිරිසේනගේ යහපාලන කාලේ දාපු නඩු වලටනේ මුන් ඔක්කොම පරිප්පුව කන්නේ දැන්
    සිරාව උන් නැවුවා
    රාජපක්ෂලා දැන් වැඩියෙන්ම කේස් ගෝඨා එක්ක බං. මරන් කන සීන් එකේ ඉන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra